Wednesday, April 4, 2018

මෙන්න පිළිකාව හා ඒඩ්ස් නිට්ටාවට සුව කරන ලංකාවේ එකම වෙද මහතා

aa
ලංකාවේ සිටින සුපිරිම වේද මහත්මයේක් ගැන තමා අද කියන්න යන්නේ මෙයා ඉන්නේ පේරාදේණිය හිදගල මහකන්දේ පිහිටි පිරමීඩය අසල මෙතන තමා මෙතුමා ප්‍රතිකාර කරන්නේ නන් දෙසින් මෙතනට සෙනග එනවා එයාලා ගොඩාක් පාඳරින් ඇවිත් එතනට වෙලා ඉන්නවා.මම හොදින්ම දන්න නැන්දා කෙනෙක් ලියුකේමියාවට ප්‍රතිකාරගන්නවා දැන් එයාට ගොඩක් හොදයි. ඉතින් මෙතුමාගැන මුලු රටම දැනගන්න යහලුවන් අතර මෙය බේදා හරින්න.අසරණ කාව  හරි මෙයින් ප්‍රයෝජනයක් ගනිවී.
රාවණා යන නම ලාංකික අපිට නුහුරු නමක් නොවෙයි. නමුත් කුමක් හෝ කරුනක් නිසා රාවණා රජුගැන අපි දැන සිටින කරුණු කාරනා අල්පයැයි මට සිතේ. පාසලේදි ඉතිහාසය ඉගෙන ගැනිමේදි පවා අප රාවණා කෙනෙකු ගැන සදහනක්වත් අසන්නේ නැත. අපිට ඉගැන්නු හා උගන්වන ඉතිහාසය අනුව අප පැවත එනුයේ විජය රජුගෙන් යැයි අපි උගනෙමි. එහෙත් මෙය සත්‍යයක්ද? මා අසා හා කියවා ඇති කරුණු අනුව විජය යනු මුහුදු මංකොල්ලකරුවෙකි.
එහෙත් කුමන හේතුවක් නිසා අපි රාවණ ඉතිහාසය වසන්කරගෙන සිටිනවාදැයි මා හට වැටහිමක් නැත. මේ පිලිබද ව මා සොයාගත් හා එකතු කරගත් කරුනු අනුසාරයෙන් රාවණා පිලිබදව ලිපි මාලාවක් ලිවිමට අදහස් කලෙමි.
ඒ අතර අපට හමු වූ ලංකේශ්වර වෙද මහත්මයා ගැන කිවහොත් එතුමන් විශ්මිත වෙද මහතෙක්.. හෙළ වෙදකම හා සිංහල කම ඇගෙන්ම ආපු කෙනෙක් කීවොත් මා නිවැරදි.. සුද්දන්ගේ වෛද්‍ය ක්‍රමයට එතුමන් අභියෝග රාශියක් එකතු කරමින් පිළිකාව හා ඒඩ්ස් නිට්ටාවට සුව කරන ලංකාවේ එකම වෙද මහතා මෙතුමයි..
ලංකේශ්වර හෙළ වෙදදුරන්ව හමුවිමට අවශ්‍ය අය පේරාදේණිය හිදගල මහකන්දේ පිහිටි පිරමීඩය අසල හෙළ වෙද මැදුරට එන්න.
සෙනසුරාදා පෝය දින සහ පෝයට පසු දින ප්‍රතිකාර නොකරයි
සැ.යු :- වෙද මහතා හමුවීමට පැමිණේන රෝගීන් සුදු ඇදුමේන් පැමිණීම අනිවාර්‍යය වේ.

Saturday, February 17, 2018

Offline Free Map with Navigation - ඩේටා නැතුව ඉන්න තැන පෙන්වන සිතියම.

Free Map with Navigation - MAPS.ME Sinhala Review


ඩේටා නැතුව ඉන්න තැන පෙන්වන සිතියම.


https://s1art2.blogspot.com/අපි ගොඩක් දෙනා Map කිව්වොත් දන්නේ ගූගල් මැප් එක විතරයි. ඉතින් අප හදුන්වාදෙන ඇප් එක ගූගල් මැප් එකට වඩා වාසිදායකයි. 

හේතුව මේකට ඩේටා වැයවීමක් සිදුවන්නේ නෑ. Map එකක් අපිට ගොඩක් විශ්වාසවන්ත වෙන්න ඕනේ. ගමනක් යනවිට අතරමං වෙන්නේ නැතුව හරියටම ඉන්න තැන පෙන්වනවානම් ඒක තමයි වෙන්න ඕනේ. ඇප් එකේ නම MAPS.ME මේ ඇප් එකට ඩේටා ඔනේ නැති නිසා බැට්‍රි බහින එකත් අඩුයි. 

දැනට මේ ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් ජංගම උපාංග සඳහා බාගන්න පුළුවන්. ඇප් එක බාගත්තට පස්සේ App එක open කරලා ඩේට් off කරන්නේ නැතුව ලංකාව Zoom කරන්න එතකොට පහත ආකාරයට ලංකාවේ Map එකේ ඩේටාබේස් එක ඩවුන්ලෝඩ් වෙනවා ඊගාවට ඇප් එක බාගත්තට පස්සේ App එක open කරලා ඩේට් off කරන්නේ නැතුව ලංකාව Zoom කරන්න එතකොට පහත ආකාරයට ලංකාවේ Map එකේ ඩේටාබේස් එක ඩවුන්ලෝඩ් වෙනවා ඊගාවට ඩේටා off කරලා බලන්න. ලංකාවේ කොහේ සිටියත් අදාල තැන Navigation ලෙස පෙන්වනවා. ෆෝන් එකේ GPS ON කරලා තියෙන්න ඕනේ.



කොහොම වුනත් ගොඩනැගිල්ලක් හෝ වාහනයක් හෝ ඇතුළෙදි සමහර විට ඔබ ඉන්න තැන පෙන්වන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම වළාකුළු වැඩි දවස්වලදීත් මෙහි ක්‍රියාකාරීත්වයේ දුර්වල බවක් තියෙනවා. මොකද මේ සඳහා චන්ද්‍රිකා තාක්ෂණය පමණක් භාවිත කරන නිසා යම් බාධාවක් තිබුණොත් ඔබේ දුරකතනය හා චන්ද්‍රකාව අතර සම්බන්ධයක් ඇති නොවෙන්න ඉඩ තියෙනවා. ඒ වෙලාවට ඉන්නා තැන සොයාගැනීමේ ගැටලුවක් ඇති විය හැකියි. එවැනි අවස්ථාවකදී අවශ්‍ය නම් Data On කරගෙන සිතියමේ ක්‍රියාකාරීත්වය වැඩිකරගත හැකියි. බලන්න අප ලබාගත් තිර ඡායාරූප.



ඇන්ඩ්‍රොයිඩ් අය මෙතනින්ද, ඇපල් උපාංග බාවිතා කරන අය මෙතනින්ද මේ ඇප් එක බාගන්න.

පරිගණකයෙන් නොමිලේම දන්න සිංහලෙන් හදහන බලමු.

පරිගණකයෙන් නොමිලේම දන්න සිංහලෙන් හදහන බලමු.

ඔබේ  උපන් දිනය හා උපන් වෙලාව උපන් ප්‍රෙදේශය ඔබ දන්නේනම් හදහන ඔබටම හදාගන්න හැකියාවක් ඇත ඒ සදහා ඔබ කල යුත්තේ පහත  පැහැදිලි කරන අන්දමට එය සිදුකිරීම පමණි .

පහත දක්වා ඇති පළමු ඡායා රූපයේ
  ඇති ආකාරයට ඉංග්‍රිසීයෙන් අදාල විස්තර ඇතුලත් කර Submit කරන්න දැන් දෙවැනි රූපයෙන් දැක්වෙන්නේ ඔබ උපන් දිස්ත්‍රික්කය තොරාගැනීමය ඉන් පසුව ඔබට තුන්වන රුපය පරිදි ඔබේ හදහන ඉංග්‍රීසියෙන් දිස්වෙනු ඇත.


නමුත් ඔබට මේ සියලුම විස්තර සිංහලෙන්ද
ලබාගැනීමට හැකියාව ඇත. ඒ සදහා ඔබ කලයුත්තේ Get Sinhala Version click කිරීම පමණි. එවිට අවසාන රූපය පරිදි මෙය ඔබගේ පරිගණකයට download කර ඔබගේ හදහනේ ඇතුලත් විස්තර බලාගන්න දැන් ඉහත පරිදි ක්‍රියා කර හදහන ඔබම බලාගන්න.

Top

නිල් කටරොළු භාවිතයෙන් සුව කරගත හැකි රෝග 10ක්

  ඈත අතීතයේ සිටම ආයුර්වේදයට නැතුවම බැරි කටරොළු, අපරිජිතා, ගිරිකර්ණිකා, ගේ කූරනි යන නම් වලින් හදුන්වනවා. බොහොමයක් රෝග සුව කිරීමට , විවිධ ආගමි...