2014 provincial election



කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ඡන්දවලින් ජයගත් අපේක්ෂකයින්ගේ සම්පූර්ණ ලැයිස්තුව
එක්සත් ජනතා නිදහස් සන්ධානය (ආසන 18)
1. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර – 139034
2. උදය ගම්මන්පිල – 115638
3. උපාලි කොඩිකාර – 47822
4. රොජර් සෙනෙවිරත්න – 44011
5. මල්ෂා කුමාරතුංග – 43324
6. රසික මංජුල – 37125
7. සලෝචන ගමගේ – 33495
8. ගාමිණී තිලකසිරි – 31542
9. මහේෂ් අල්මේදා – 30191
10. ජගත් කුමාර – 29499
11. හෙක්ටර් බෙත්මගේ – 28766
12. ජනක වැලිවත්ත – 27578
13. ඉසුර දේවප්‍රිය – 26164
14. ප්‍රදීප් උඳුගොඩ – 26031
15. නිශාන්ත ශ්‍රී වර්ණසිංහ – 24942
16. අමල් පුෂ්පකුමාර – 24431
17. සුනිල් ජයමිණි – 23832
18. තුෂාර පෙරේරා – 23422
එක්සත් ජාතික පක්ෂය (ආසන 12)
1. එස්.එම්. මරික්කාර් – 67243
2. මංජු ශ්‍රී අරංගල – 45654
3. මුජිබර් රහුමාන් – 42126
4. නිරෝෂන් පාදුක්ක – 33846
5. එල්. කරුණාරත්න – 32911
6. ඒ. තයිරූස් – 32542
7. ශ්‍රීනාත් පෙරේරා – 27942
8. ජයන්ත ද සිල්වා – 24450
9. සේනක දමයන්ත – 23586
10. අනුරාධ විමලරත්න – 21205
11. උදාර රත්නායක – 20165
12. රෝඩ්නි ෆ්‍රේෂර් – 19643
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ආසන 3)
1. සුසිල් කිඳෙල්පිටිය – 32918
2. නිමල් ආර්. පීරිස් – 14822
3. නලින් ප්‍රදීප් උඩවෙල – 13653
ජනතා විමුක්ති පෙරමුණ (ආසන 3)
1. කේ.ඩී. ලාල්කාන්ත – 45460
2. ලක්ෂ්මන් නිපුනආරච්චි – 9528
3. සුනිල් වටගල – 8380
ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ (ආසන 2)
1. මනෝ ගනේෂන් – 28558
2. එස්. ප්‍රවර්ධන් – 14888

No comments:

Top

නිල් කටරොළු භාවිතයෙන් සුව කරගත හැකි රෝග 10ක්

  ඈත අතීතයේ සිටම ආයුර්වේදයට නැතුවම බැරි කටරොළු, අපරිජිතා, ගිරිකර්ණිකා, ගේ කූරනි යන නම් වලින් හදුන්වනවා. බොහොමයක් රෝග සුව කිරීමට , විවිධ ආගමි...