Sunday, February 28, 2021

Type කිරීම මගින් මුදල් හොයමු- 100% නිවැරදි අකාරයෙන්

LINKStart Job




අන්තර්ජාලයේ හුගක් මුදල් ඉපඊමේ ක්‍රම තියෙනව. අද කියන්න යන්නෙ captcha Type කිරීම හා reCaptcha select කිරීම මගින් මුදල් හොයාගන්න පුලුවන් වෙබ් අඩවියක් ගැන. මෙම වෙබ් අඩවියෙන් මසකට $250(ර්‍රු50000) පමන උපයන අය ලෝකයේ ඕනෙ තරම් සිටිනව. දිනපතාම සල්ලි Withdraw කරගන්නත් පුලුවන්. Minimum withdraw එක $0.50 ත් $1 ත් අතර තමා තියෙන්නෙ. 






දැනට ලෝකයේ තියන හොදම captcha Typing වෙබ් අඩවිය ලෙස 2captcha හදුන්වන්න පුලුවන්. පහසුවෙන් මුදල් උපයා ගත හැකි නිසාත් , විශ්වාස වන්ත වෙබ් අඩවියක් වීමත් නිසා බොහෝපිරිසක් මෙකෙ වැඩ වැඩකරල සල්ලි හොයන්න කැමති වෙලා තියෙනව.
මේ ගැන මම වැඩිවිස්තරයක් කරන්න යන්නෙ නෑ මොකද මම මේ ගැන කලින් කතා කරල තියෙන නිසා. (Type කිරීම මගින් මුදල් හොයමු 01 කියවන්න)


Register වෙන්නෙ කොහොමද? 


මුලින්ම පහල දීල තියෙන ලින්ක් එකෙන් වලට යන්න.







දැන් ලැබෙන පිටුවෙහි පහල තියන විදියට පුරවන්න.

- 1 E-mail එක
- 2 password එකක් ()
- 3 password එක නැවතත්

දැන් Register ක්ලික් කරන්න.




දැන් I AM A WORKER යනුවෙන් ඇති කොටුවේ NEXT>> ක්ලික් කරන්න.








කොහොමද සල්ලි හොයන්නෙ?


ඔයාල Register උනාම ඔයලට මුලින්ම ඔයාලට පොඩි Training එකක් කරන්න තියෙනව. ඔයාල කරන්න ඕනෙ එයාල දෙන captcha 42 ක් Type කරන්න ඕනෙ. Type කරන කොට එකකට එකක් වෙනස් captcha ලැබෙනව. එයාල දීල තියෙන විදියට ඒ වචන Type කර්න්න ඕනෙ. පහල තියන වීඩියෝ එකෙන් ඒක කරන විදිය බලාගන්න පුලුවන්.

මුලින්ම Start Work ක්ලික් කරල Training එක කරන්න.










ඊට පස්සෙ ඔයාලට ඇති වෙනකන් සල්ලි හොයන්න පුලුවන්.





2captcha වල ඔයාලට සල්ලි හොයන්න ක්‍රම 2ක් තියෙනව.

01. Slove Image Captcha
02. Slove reCAPTCHA



Slove Image Captcha 

මෙකෙදි ඔයාලට කරන්න තියෙන්නෙ පින්තූරවල තියෙන වචන කරන එකයි. Captcha එකකට ගෙවන මුදල නිතර නිතර වෙනස් වෙනව. 
$0.00068 ඉදල $0.00035 දක්වා අගය වෙනස් වෙන්න පුලුවන්.



Slove reCAPTCHA

මේ ගැන මම කලින් කියල තියෙන හින්ද ඒ ගැන වැඩිය කතා කරන්න යන්නෙ නෑ. (මේක කියවන්න) reCAPTCHA , Slove කරන්න නම් ඔයාලට 
2Captcha එක Download කරගන්න ඕනෙ. සාමාන්‍ය යෙන් reCAPTCHA එකක් සදහා $0.0014 ක් ගෙවනව. ඒ අගය මොකක් උනත් වෙනස්වෙන්නෙ නෑ.



මතක ඇතුව නිවැරදිව type කරන්න. හුගක් වැරදි කරොත් Account එක ban වෙන්න පුලුවන්. 


සල්ලි Withdraw කරන්නෙ කොහොමද?

ඔයාලගෙ ගිනුමේ Minimum withdraw amount එක පිරුන ගමන් සල්ලි Withdraw කරන්න පුලුවන්. Minimum withdraw amount එක ඔයාල පාවිච්චි කරන Payment methods එකත් එක්ක වෙනස් වෙනව.



01. ඔයාලගෙ payment method එක තෝරන්න.

02. parse කියන එකේ ඔයාලගෙ Account  එක දාල order ක්ලික් කරන්න.

03. ඊට පස්සෙ ලබාගන්න මුදල දාල Request ක්ලික් කරන්න.


දවසකින් හරි තුනකින් හරි ඔයාලට සල්ලි ලැබිල තියෙයි




වාසි

ඉතාමත් පහසිවෙන් මුදල් හොයන්න පුලුවන් වීම.
දිනපතා මුදල් ලබාගැත හැකිවීම.
Minimum withdrawl amount එක ඉතා අඩු වීම.



අවාසි

මුදල් withdraw වීමට දින 1 හෝ දින කිහිපයක් ගත හැකිවීම.




Payment Method






ඉතින් ඔයලට මේ පොස්ට් එක ගැන මොනවද හිතෙන්නෙ, ඔයාලට තියෙන ප්‍රශ්න මොනවද කියන එක ගැන කමෙන්ට් එකක් දාන්න. මගෙ FB page එකටත් like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. තවත් e-money ගැන පෝස්ට් එකකින් ආයෙත් හමුවෙමු

Top

නිල් කටරොළු භාවිතයෙන් සුව කරගත හැකි රෝග 10ක්

  ඈත අතීතයේ සිටම ආයුර්වේදයට නැතුවම බැරි කටරොළු, අපරිජිතා, ගිරිකර්ණිකා, ගේ කූරනි යන නම් වලින් හදුන්වනවා. බොහොමයක් රෝග සුව කිරීමට , විවිධ ආගමි...