Sunday, March 30, 2014

Facebook ෆොටෝ ඇල්බම් එකපාර Download

..
ඔන්න ෆේස්බුක් එකේ ඉන්න අයට ගොඩාක් වටින ඇප් එකක්. ඔයාලගේ යාලුවන්ගේ  ෆේස්බුක් ෆොටෝ ඇල්බම් එකක් ටක් ගාලා ඩවුන්ලෝඩ් කරන්න මේ ඇප් එකෙන් පුලුවන්.

ඔබේ වෙබ් බ්‍රවුසර්  එකට පහත Adon  ඇඩ් කරගන්න.ඒ මගින් ඕනෙම ෆේස්බුක් ෆොටෝවක් හෝ ඇල්බම් එක්ක ඔයාගේ පරිගණකයට ඩවුන්ලෝඩ් කරගන්න පුලවන්.


Firefox


https://addons.mozilla.org/en-US/firefox/addon/facepaste/

ස්කරින් ශොට් එක්ක මෙන්න


No comments:

Top

නිල් කටරොළු භාවිතයෙන් සුව කරගත හැකි රෝග 10ක්

  ඈත අතීතයේ සිටම ආයුර්වේදයට නැතුවම බැරි කටරොළු, අපරිජිතා, ගිරිකර්ණිකා, ගේ කූරනි යන නම් වලින් හදුන්වනවා. බොහොමයක් රෝග සුව කිරීමට , විවිධ ආගමි...