Sunday, March 30, 2014

ඕනෑම ඩොන්ගල් එකක් ලේසියෙන්ම Unlock කරමු.

හැමැ කෙනෙක්ම වාගේ Dongle Unlock කරන විදිය අහලා තිබුනා ඊටවඩාත්  ලේසි ක්‍රමයක් අපි ඔයාලට අද ලිපියෙන් කියලා දෙනවාමේකහරියටම කලොත් යන්නෙ විනාඩියක් වගේ සුලු කාලයක්.    

මේ සොෆ්ට්වෙයා කෑල්ලෙ නම DC Unlock-er 


මෙන්න මේ සොෆ්ට්වෙයා එක බාගන්න.
(3Mb only)
  
දැන් dccrap.exe open කරගන්න.
දැන් Select manufracture එකට modem එකේ නම ‍තෝරන්න.
දැන් Select model වලට Auto detect_ (Recommended ‍තෝරන්න)

දැන් Detect card බොත්තම ඔබන්න

දැන් unlocking Tab (දකුනු පැත්තෙ තියනවලට ගිහින්
Unlock button එක ඔබන්න.

දැන් ටික වෙලාවකින් Unlocked කියලා වැටේවි.
සැලකිය යුතුයි:
Hauwei dongle වලට මෙහිදී unlock code එකක් ඉල්ලන අතර එයබලාගැනීමට මේ  පොඩි Software එක Download කරගන්න.


මෙතන Imei no එක දීලා unlock click කලාම යටින් Nck කියන තැනතියෙන්නෙ Unlock code එක තමයි.

අද 2013.06.04 වෙනිදා.මේ ලිපිය දාලා දවස් දෙකකට පස්සේ
මේකෙන් E - 303 ඩොන්ගල් එක අන්ලොක් කරගන්න බෑ කියලා සමහරු කිව්වා.ඔන්න ඒ අය මෙන්න මේ පහත සයිට් එකට ගිහින් ඩොන්ගල් එකේ
imei අංකය දීලා අන්ලොක් කෝඩ් එක ගන්න.
හැබැයි මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ඕනේ :)



2014.03.28 ඩවුන්ලෝඩ් ලින්ක් අප්ඩේට් කරන ලදී.

වැදගත් : මෙයින් තම ඩොන්ගලයට යම් හානියක් සිදු වුවහොත් ඒ පිළිබද කිසිදු වගකීමක් අප දරන්නේ නැත.පරිගණක දැනුම ඇති අයෙකු ලවා මෙය නිසි ආකාරව කියවා තම වටිනා ඩොන්ගලය අන්ලොක් කර තවත් වටිනාකම වැඩි කර ගන්න :)
වැඩේ කොහොමද කියලා පහතින් අදහස්  දාලම යන්න.

No comments:

Top

නිල් කටරොළු භාවිතයෙන් සුව කරගත හැකි රෝග 10ක්

  ඈත අතීතයේ සිටම ආයුර්වේදයට නැතුවම බැරි කටරොළු, අපරිජිතා, ගිරිකර්ණිකා, ගේ කූරනි යන නම් වලින් හදුන්වනවා. බොහොමයක් රෝග සුව කිරීමට , විවිධ ආගමි...