Sunday, May 18, 2014

මානකදුරේ පඥ්ඥසාර හිමිගේ "තාත්තා" කවි බණ.

                           

අපි කලින් අම්මා ගැන කියවෙන කවිබණ ඔබට ලිපියකින් පලකලා..ඒනිසාම තාත්තා ගැනත් කියවෙන කවි බණ අපි මෙම ලිපියෙන් ඔබට තිලිණ කරනවා.

අපේ රටේ නම් ගොඩක් අය මේ කවි බණ CD එක මගින් අහන්න ඇති. නමුත් පිටරට ඉන්න අයටත් අහන්න මෙන්න අපි online ම play කරලා අහන්න පුලුවන් විදියට දානවා.

මානකදුරේ පඥ්ඥසාර හිමිගේ කවි බණ.

හිමිගේ "අම්මා" කවි බණ අහන්න මෙතනින් යන්න.

No comments:

Top

නිල් කටරොළු භාවිතයෙන් සුව කරගත හැකි රෝග 10ක්

  ඈත අතීතයේ සිටම ආයුර්වේදයට නැතුවම බැරි කටරොළු, අපරිජිතා, ගිරිකර්ණිකා, ගේ කූරනි යන නම් වලින් හදුන්වනවා. බොහොමයක් රෝග සුව කිරීමට , විවිධ ආගමි...