Sunday, May 18, 2014

Far cry 4 ගේම් එක මෙන්න ලගදීම එනෝ..

කාවේ මෙන්ම පිටරට පරිගණක ක්‍රීඩා ලෝලීන් ගේ ජනප්‍රියම Game එකක් විදියට Far cry ගේම් එක හදුන්වා දෙන්න පුලුවන් .
මෙම ක්‍රීඩාවේ ඇති අපූර්වත්වය තමයි ගේම් එක සෙල්ලම් කරනුයේ නියම පරිසරයකයි.ග්‍රැෆික්ස් අතින් ඉහලම Rating එකක් මේ ගේම් එක ගන්නවා. ඔයාල කලින් සෙල්ලම් කරලා තියෙනවා නම් දකින්න ඇති කැලෑවෙද , ගගේද , මුහුදෙද , ගොඩබිමේද , බෝට්ටුවෙද ,වාහනේද , ගුවනේද  අපි කැමති සෑම ඉසව්වක් වගේම ගේම් එක තුල නිර්මාණය කරලා තියෙනවා.

අදාල පරිසරයට අදාල ශබ්ද ආවේනික හා තාත්වික අයුරෙන් නිර්මාණය කරලා තියෙනවා .ඒක UBI Soft ගේම් නිර්මාණ කරුවන්ගේ දක්ශතාවය තමයි !
ලොකු කරලා බලන්න රුපය මත click කරන්න.



ලොකු කරලා බලන්න රුපය මත click කරන්න.

හරි එහෙනම් ඔයාලා දැනට play කරලා තියෙන්නේ ගේම් එකේ 1 , 2 , 3 යන කොටස් පමණයි.සතුටු වෙන්න මෙන්න කාරණය 4 වෙනි සංස්කරණය මෙම අවුරුද්ද තුල නිකුත් කරනවා.PS3, PS4, PC, Xbox 360, Xbox One වලට නොවැම්බර් මස 18 දින නිකුත් කරන බව වාර්තා වුනා.

මේ පාර ගේම් එක තියෙන්නේ හිමාලයා කන්දේ !

ගේම් එක කොහේද ඕනෙ කියලා ක්‍රීඩා ලෝලීන්ගෙන් UBIsoft company එක අහලා තිබුණා අන්තිමට වැඩිදෙනාගේ කැමත්ත වුනේ හිමාලයා කන්ද.

No comments:

Top

නිල් කටරොළු භාවිතයෙන් සුව කරගත හැකි රෝග 10ක්

  ඈත අතීතයේ සිටම ආයුර්වේදයට නැතුවම බැරි කටරොළු, අපරිජිතා, ගිරිකර්ණිකා, ගේ කූරනි යන නම් වලින් හදුන්වනවා. බොහොමයක් රෝග සුව කිරීමට , විවිධ ආගමි...