Monday, April 14, 2014

Film බාන්න කියාපු වෙබ් සයිට් List එකක් මෙන්න.

ඔයාලට ගොඩාක් වැදගත් ලින්ක් ටිකක් අද අපි ඔයාලට දෙනවා.මෙන්න ෆිල්ම් බානවනම් කියාපු සයිට්.Book Mark කරලා තියාගත්තත් පාඩු නෑ ඕනෙ වෙලාවට ගන්න !
මේ ලින්ක් සේරම ගොඩක් ජනප්‍රියයි.මොකද දන්නවද ? ඇයි ඉතින් ඉස්සරහට එන්න තියෙන මැක්සා ෆිල්ම් ෆ්‍රීම බා ගන්න පුලුවන්.

( ටොරන්ට් එකයි ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් එකයි තියෙයි නම් ගේමක් නැතුව මේ පට්ට ෆිල්ම් බා ගන්න ලේසියි.)
ෆිල්ම්ස් Direct Download කරගැනීමට

  
සිංහල සබ් එකත් එක්ක
 Mediafire ඒකෙන ෆිල්ම් බාන්න ඕන අයට
300 මෙගාබයිට් ෆිල්ම් 



ඔයාල ලගත් මේ වගේ පට්ට ෆිල්ම් බාන්න ලින්ක් තියෙනම් පහලින් දාන්න ඔක්කොටම දැන ගන්න ලෝබ නැතුව !

Sunday, April 13, 2014

Sinhala New Year sms


Sinhala new year wishes, greetings collection. Find sinhala new year sms, quotes, messages (Aluth awurudu suba pathum, aluth avurudu sms)

Labuwa wu nawa wasara suba wannata hama dinaka

Kowul nada musu wu mada nalata…
Erabadu mal sipa ena sulan rallata…
Nilabara sisara ena pawanata…
Ekkarami ma somnas sithum sulagata…
Labuwa wu nawa wasara suba wannata hama dinaka…
Oba hara noyana mada pawanak lesata…
SUBA NAWA WASARAK WEWA !!!!!

Aruthak genena suba nawa wasarak wewa

Palasak vilasa yana maga mal athirewa…
Ahasak usata usa pahtuman ithirewa…
Dahasak pahan dalvi maga eliwewa…
Aruthak genena SUBA NAWA WASARAK WEWA!

Suba nawa wasarakata mulu hadin pathami ma!

Sith male pubudina pathum podhi ituwena,
Hadha nive sanasena nirogi suwa laba dena,
Atha-mita babalena isurin purawana,
Suba nawa wasarakata mulu hadin pathami ma!

120ta 220k awada ayu bo wewa

“sabwithiyo viwajjatho…
sabba rogo winassatho..
Mathe bawath antharayo..
Suki digayu ko bawa…”
120ta 220k awada ayu bo wewa…!
Suba aluth auruddak wewa..!

Me nawa wasare KIRI ithirewa.!!!!

Pahan silak se ‘NETHU’ dal wewa
wasanthayak se ‘DIWI’ saru wewa,
Pium vilak se ‘SUWADA’ sedewa,
Me nawa wasare ‘KIRI’ ithirewa.!!!!

Nawum nawa wasarak Wewa

Sith sathosin popiyana,
Hada nivi sanasena,
Pathum mal pudina,
Nawum nawa wasarakWewa
120 ta 220k AAYUBO WEWA…!

Suba Aluth Awuruddak Wewa Oba Sameta!!!

Me Labanna Wu
Sinhala Aluth Awurudda !!!!!!!!!!!!!!!
Kiriyen!!!!
Paniyen…….
Sathutin
Piri…..
Jaramara!!!!
Barabara…..
Karadara
Neti…..
Adaren!!!!
Samayen…..
Karunawen
Piri…….
Subama Subama Subama Suba Aluth Awuruddak Wewa Oba Sameteaa!!!!!!!!!!!!!!!!!!!!

Suba Aluth awruddak wewa…

Labannawu nawa wasara
kiriyen peniyen piri,
samaya sathuta raja karana,
leda dukin thora,
wedi wediyen lebena,
Suba Aluth awruddak wewa……

Suba Aluth Awuruddak!!!

Samaya Sathuta piri
Siyalu pathum ituwana
Suba Aluth Awuruddak Wewa !!!

සුබ අලුත් අවුරුද්දක් වේවා! Sinhala new year wishes free download





HAPPY NEW YEAR බත බුලතින් සපිරුන සාමය සතුට පිරි සුභ අලුත් අවුරුදු මංගල්‍යක් වේවා...!!!- ලබන්නා වූ සිංහල - හින්දු අළුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභ නව වසරක් වේ - කිරියෙන් පැණියෙන් උතුරන, සුබම සුබ අලුත් .අවුරුද්දක් වේවා..!!  - HaPpY HaPpY NeW YeAr - suba aluth awruddak wewa - සුබ අලුත් අවුරුද්දක් වේවා| HAPPY NEW YEAR| சுப அழுத அவுருட்டக் வேவா - Oba Samata Suba Aluth Aurudhdhak Wewa !! Greetings From www.SpNetLk.com


You can download this Wallpaper by clicking on the image
Full size clicking on the image



You can download this Wallpaper by clicking on the image
Full size clicking on the image



You can download this Wallpaper by clicking on the image
Full size clicking on the image



You can download this Wallpaper by clicking on the image
Full size clicking on the image




You can download this Wallpaper by clicking on the image
Full size clicking on the image



You can download this Wallpaper by clicking on the image
Full size clicking on the image



You can download this Wallpaper by clicking on the image
Full size clicking on the image



You can download this Wallpaper by clicking on the image
Full size clicking on the image



You can download this Wallpaper by clicking on the image
Full size clicking on the image



You can download this Wallpaper by clicking on the image
Full size clicking on the image



You can download this Wallpaper by clicking on the image
Full size clicking on the image



You can download this Wallpaper by clicking on the image
Full size clicking on the image



You can download this Wallpaper by clicking on the image
Full size clicking on the image








You can download this Wallpaper by clicking on the image
Full size clicking on the image

මම කැමතියි නෑනට - නෑනා කැමති නෑ මට

මම කැමතියි නෑනට - නෑනා කැමති නෑ මට | Mama Kamathi Nanata - Nana Kamathi Na Mata



ජයමංගල ගී තාලෙට..
පිඹ පිඹ බටදඬු නලා..
ජයපැන් බොන සෙබල රැලක්..
විලසට හඩ තල තලා..

රසකර මම පවසන්නෙමි..
මිණි කිංකිණි සොලවලා..
අසනු මැනවි අසනු මැනවි..
අසනු මැනවි තුටුවෙලා...

පරයන ඉඳුනිල් කැට..
දෙනෙතෙහි ඇති කැල්මට..
වසඟ නොවන් මෙහි කවුරුද..
නෑනගෙ එක බැල්මට..

මම කැමතියි නෑනට...//

පොත්ටික තුරුලට අරන්..
මුව මදහස රැලි පෙරන්..
පාසල් යන දෙවැට දිගේ..
නෑනා මගෙ රත්තරන්..

මම කැමතියි නෑනට...//

අඩසඳ වන් නළලතේ..
චන්දන තිළකය ඇතේ..
සිකිපිල වැනි වැනි කෙස් කළඹද..
කිතුල් රෑන පැරදෙතේ..

මම කැමතියි නෑනට නෑනාට
නෑනා කැමති නෑ මට...
මම කැමතියි නෑනට නෑනාට
නෑනා කැමති නෑ මට...

මුහුදෙහි රළ පෙල ගැසී..
ගමන සදිසි යන ලැසී...
ඇගෙයි මගෙයි ආදරයට..
ආසිරි මල් වැසි වසියි...

මම කැමතියි නෑනට...//

නහැඹුල් හද කිතිකැවී..
නව රසදුන් සරසවී..
මගෙ දුප්පත් පැලේ ඉන්න..
එනවද මදු මාධවී...

මම කැමතියි නෑනට...//

ඔබෙන් ලැබෙන තොත්තුවේ..
රසයට හද පත්තුවේ..
කිරි පැණියි වගේ ඉන්න..
එන්වද මගෙ වස්තුවේ..

මම කැමතියි නෑනට...//

කරදර බාධක මැද්දේ..
දිවි ගඟ පහලට ඇද්දේ..
ගල් පර දැක පෙරමුණේ..
මොන නදියද නැවතුනේ..

මම කැමතියි නෑනට...//

හසරැලි නැත්තම් මුහුණේ..
සිතුවිලි ලස්සන ද නැතේ..
වේදනාව නැති ලොවේ..
ජීවිත රසවත් නොවේ..

මම කැමතියි නෑනට...//

ගන්නට ඔබ වාඩුවක්..
නැහැ මට ඉන් පාඩුවක්..
හදමුද අපි කූඩුවක්..
වෙමුද පරවි ජෝඩුවක්..

මම කැමතියි නෑනට...///



මුල් ගායනය සහ ගී පද - එම්. වී ගුණදාස

මම කැමතියි නෑනට - නෑනා කැමති නෑ මට | Mama Kamathi Nanata - Nana Kamathi Na Mata



ජයමංගල ගී තාලෙට..
පිඹ පිඹ බටදඬු නලා..
ජයපැන් බොන සෙබල රැලක්..
විලසට හඩ තල තලා..

රසකර මම පවසන්නෙමි..
මිණි කිංකිණි සොලවලා..
අසනු මැනවි අසනු මැනවි..
අසනු මැනවි තුටුවෙලා...

පරයන ඉඳුනිල් කැට..
දෙනෙතෙහි ඇති කැල්මට..
වසඟ නොවන් මෙහි කවුරුද..
නෑනගෙ එක බැල්මට..

මම කැමතියි නෑනට...//

පොත්ටික තුරුලට අරන්..
මුව මදහස රැලි පෙරන්..
පාසල් යන දෙවැට දිගේ..
නෑනා මගෙ රත්තරන්..

මම කැමතියි නෑනට...//

අඩසඳ වන් නළලතේ..
චන්දන තිළකය ඇතේ..
සිකිපිල වැනි වැනි කෙස් කළඹද..
කිතුල් රෑන පැරදෙතේ..

මම කැමතියි නෑනට නෑනාට
නෑනා කැමති නෑ මට...
මම කැමතියි නෑනට නෑනාට
නෑනා කැමති නෑ මට...

මුහුදෙහි රළ පෙල ගැසී..
ගමන සදිසි යන ලැසී...
ඇගෙයි මගෙයි ආදරයට..
ආසිරි මල් වැසි වසියි...

මම කැමතියි නෑනට...//

නහැඹුල් හද කිතිකැවී..
නව රසදුන් සරසවී..
මගෙ දුප්පත් පැලේ ඉන්න..
එනවද මදු මාධවී...

මම කැමතියි නෑනට...//

ඔබෙන් ලැබෙන තොත්තුවේ..
රසයට හද පත්තුවේ..
කිරි පැණියි වගේ ඉන්න..
එන්වද මගෙ වස්තුවේ..

මම කැමතියි නෑනට...//

කරදර බාධක මැද්දේ..
දිවි ගඟ පහලට ඇද්දේ..
ගල් පර දැක පෙරමුණේ..
මොන නදියද නැවතුනේ..

මම කැමතියි නෑනට...//

හසරැලි නැත්තම් මුහුණේ..
සිතුවිලි ලස්සන ද නැතේ..
වේදනාව නැති ලොවේ..
ජීවිත රසවත් නොවේ..

මම කැමතියි නෑනට...//

ගන්නට ඔබ වාඩුවක්..
නැහැ මට ඉන් පාඩුවක්..
හදමුද අපි කූඩුවක්..
වෙමුද පරවි ජෝඩුවක්..

මම කැමතියි නෑනට...///



මුල් ගායනය සහ ගී පද - එම්. වී ගුණදාස

Thursday, April 10, 2014

ඉක්මන් හා සරල - ලාංකීය Lion Dictionary

ඉක්මන් හා සරල - ලාංකීය Lion Dictionary


සිංහල පරිගනක මෘදුකාංග අතරට එකතු වූ නවතම පෙරලිකාර වැඩසටහන වන්නේලයන් සිංහල ඉංග්‍රීසි පරිගනක ශබ්දකෝෂය. වචනයක් ලබා දුන්නම එහි අර්තය සොයා දෙනවනම් එයට ශබ්දකෝෂය කියල කිව්වට මම මෙම වැඩසටහන මගින් වචනයක අර්තය සොයා දීමට අමතරව බොහෝපහසුකම් ලබාදීල තියෙනවා.
මේක 100% ලාංකීය නිර්මාණයක් !

Lion
 Dictionary එක පලවෙනි වරට Open කලාම එය System Try එක තුල සැගවෙනවා. ඉතින් ඔයාට හදිස්සියේම වචනයක අර්තය සොයන්න ඕන වුන ගමන් මොකද කරන්න ඕනේ.කෙලින්ම යතුරු පුවරුවේ F6 හෝ L යතුර තත්පර 2ක් ඔබාගෙන හිටියනම් ඇති. F6 නම් එබූ සැනින් Open වෙනවා. ක්ශනිකව වැඩසටහන සගවන්නේත් එහෙමයි. 


අන්තර්ජාලය පරිහරන කරනකොට වෙබ් අඩවියක නොදන්න වචනයක් දැක්කොත් මේක Open කරන් දගලන්න ඕනේ නැහැ. ඒ වචනය Copy කරන්න. ඔයාගේ Desktop එකේ දකුනු පස පහලින් කුඩා කොටුවක් Open වෙලා Copy කරන ලද වචනයේ අර්තය පෙන්වා ටික වේලාවකින් සැගවී යනවා.

මෙම වීඩියෝව මගින්  ක්‍රියාකරිත්වය ඔයාලට දැකගන්න පුලුවන්.


මෙය එක්තරාවිදියක Translate කිරීමකට සමානයි. සමහර අයට ඉංග්‍රීසි වචනයක් කියවන්න දන්නෑ. ඒත් සොයන සෑම වචනයක්ම උච්චාරනය කරල පෙන්වන්න Lion Dictionary එකට පුලුවන්. හිතන්න ඔයාට සෑම ඉංග්‍රීසි වචනයකම අකුරු දන්නවද.නැහැ නේ.ටිකක් සංකීර්න දිග වචන නිවැරදිව ලබා දෙන්න බැහැ ඒවායේ අකුරු හරියට දන්නේ නැත්නම්. එත් Lion Dictionary එකේ Auto Search විකල්පය මගින් ඔයා ලබා දෙන සෑම අකුරකටම ආසන්නව යන වචන ලැයිස්තුවක් ඔයාට ලබා දෙනවා. මේක ඇත්තටම Google මගින් යමක් සොයා දෙනවාට බොහෝ දුරට සමානයි. තව දෙයක් තියෙනවා කියන්න. ඔයා සොයන වචනයට අදාල වැඩිදුර විස්තර තොරතුරු ඔයාට සමහර විට ඕනා වෙන්න පුලුවන්.

උදා:  ඔයා සෙවූයේ human heart යන වචනය වෙන්න පුලුවන්. 

දැනට මෙම වැඩසටහන Windows 7 සහ Windows 8 සදහා පමනක් සහය දක්වනවා.
මේක වැඩ කරන්න නම් os එකට dot net framework 4 අවශයයි.dot net framework 4 ඇතුලත් සම්පූර්ණ Setup File එක නැති අයට හතින් ගන්න පුලුවන්. 
නමුත් මේ වෙන විටත් Dot Net 4 Install කරල තියෙන අයට මේ Setup එක Install කරන්න පුලුවන්.බැරි වෙලාවත් Dot Net නැත්නම් ස්වංක්‍රීය එය Download කරගෙන Install කරනවා. 

Wednesday, April 9, 2014

ඕනෙම ෆෝන් එකක් Reset කරන්න code.

ඕනෙම ෆෝන් එකක් Reset කරන්න code.


ඔන්න දැන් ෆෝන් එක ලොක් වුනහම.සොෆ්ට්වෙයා දාල crash වුනහමඑහෙම ඒක හදා ගන්න කොමිනිකේශන් එකේ ඉන්න අයියට ගානක් දෙන්නඕනේ නෑ.සියලුම ෆෝන් Reset කෝඩ් අන්තර් ගතයි.


All China
Default user code: 1122, 3344, 1234, 5678
*#66*# Set Factory Mode CONFIRMED
*#8375# Show Software Version CONFIRMED
*#1234# A2DP ACP Mode CONFIRMED
*#1234# A2DP INT Mode CONFIRMED
*#0000# + Send : Set Default Language CONFIRMED
*#0007# + Send : Set Language to Russian CONFIRMED
*#0033# + Send : Set Language to French CONFIRMED
*#0034# + Send : Set Language to Spanish CONFIRMED
*#0039# + Send : Set Language to Italian CONFIRMED
*#0044# + Send : Set Language to English CONFIRMED
*#0049# + Send : Set Language to German CONFIRMED
*#0066# + Send : Set Language to Thai CONFIRMED
*#0084# + Send : Set Language to Vietnamese CONFIRMED
*#0966# + Send : Set Language to Arabic CONFIRMED
*#800# make Etel E10 model displaying message BT power on. But on display it dont resemble the blutooth power on icon.(actually t makes BT stuck, but after restarting t becomes normal <tested by me>)
More codes to reset chinese mobile phone
*#77218114#
*#881188#
*#94267357#
*#9426*357#
*#19912006#
*#118811#
*#3646633#
also found these
Service codes Konka:
C926 software version: *320# Send
C926 set default language: *#0000# Send
C926 set English language: *#0044# Send
Service codes GStar:
GM208 (Chinese Nokea 6230+) engineering menu: *#66*#
Set language to English: *#0044#
Set language to Russian: *#0007#
ZTE Mobile:>1- *938*737381#
2- PHONE WILL DIPLAYED DONE
3- POWER OFF YOUR PHONE AND POWER ON AGAIN
alcatel:>E205
unlocking phone code,only press***847# without simcard
E900 software version: *#5002*8376263#
E900 full reset: *2767*3855#
Service codes Spice:
S404 enable COM port: *#42253646633# -> Device -> Set UART -> PS -> UART1/115200
S410 engineer mode: *#3646633#
S900 software version: *#8375#
S900 serial no: *#33778#
Service codes Philips:
S200 enable COM port: *#3338913# -> Device -> Set UART -> PS -> UART1/115200
Service codes "Chinese" models:
default user code: 1122, 3344, 1234, 5678
Engineer mode: *#110*01#
Factory mode: *#987#
Enable COM port: *#110*01# -> Device -> Set UART -> PS Config -> UART1/115200
Restore factory settings: *#987*99#
LCD contrast: *#369#
software version: *#800#
software version: *#900#
Service codes BenQ:
software version: *#300#
test mode: *#302*20040615#
Service codes Pantech:
software version: *01763*79837#
service menu: *01763*476#
reset defaults (phone/user code reset to default): *01763*737381#
Service codes VK-Mobile **x, 5xx:
software version: *#79#
software version: *#837#
service menu: *#85*364# (hold #)
Service codes VK200, VK2000, VK2010, VK2020, VK4000:
software version: *#79#
service menu: *#9998*8336# (hold #)
reset defaults (phone/user code reset to default): *#9998*7328# (hold #)
Service codes LG:
software version: 2945#*#
KG300 NVRAM format: 2945#*# -> menu 15
Service codes Sony-Ericsson:
J100 software version: #82#
Service codes Fly:
M100 software version: ####0000#
2040(i) reset defaults: *#987*99# Send
MX200 reset defaults: *#987*99# Send
MX200 software version: *#900# Send
SL300m reset defaults: *#987*99# Send
SL300m software version: *#900# Send
SL500m reset defaults: *#987*99# Send
SL500m software version: *#900# Send
MP500 reset defaults: *#987*99# Send
MP500 software version: *#900# Send
Set language to English: *#0044#
Set language to Russian: *#0007#
Service codes Konka:
C926 software version: *320# Send
C926 set default language: *#0000# Send
C926 set English language: *#0044# Send
Service codes GStar:
GM208 (Chinese Nokea 6230+) engineering menu: *#66*#
Set language to English: *#0044#
Set language to Russian: *#0007#
Service codes Motofone-F3:
Motofone F3 software version: **9999* Send
***300* Set SIM Pin
***310* / ***311* SIM Pin ON | OFF
***000* Reset Factory settings
***644* Set Voicemail number
***260* / ***261* Auto keypad lock ON | OFF
***510* / ***511* Voice Prompts ON | OFF
***160* / ***161* Restricted Calling (Phonebook only) ON | OFF
***200608* Send: software version
***200606* Send: software version
***200806* Send: flex version
***250* / ***251* Keypad tones ON | OFF
***470* Select time format
***500* /***501* Prepaid Balance Display ON | OFF
***520* Change language


Service codes Motorola:
C113, C114, C115, C115i, C116, C117, C118 software version: #02#*
C138, C139, C140 software version: #02#*
C155, C156, C157 software version: #02#*
C257, C261 software version: #02#*
V171, V172, V173 software version: #02#*
V175, V176, V176 software version: #02#*
C168, W220 software version: *#**837#
W208, W375 software version: #02#*
and "yes"''
I-mobile Inno30, 55, 89, 90, 99, 100, A10, A20, P10, Vk200
- Set full factory *741*737381#
- Set full factory *741*7373868#
- Set full factory *741*2878#
- Set Engineer Mode *888*888#
- Check software version *888*837#
I-mobile 100 ,200 , 313
- Check software version #*888#
I-mobile 309, 310
- Check software version *0*4636#
- Test Mode *0*6268#
I-mobile 311
- Check software version #*878#


I-mobile 511
- Check software version *1222*1#
I-mobile 301, 302,308, 508, 601, 602, 603, 604, 606, 611, 901, 902
- Check software version *#159#
- Set Factory Mode *#32787#
- Set Engineer Mode *#3646633#
I-mobile 503, 506, 605, 600, 607, 608
- Set Engineer Mode ***503#
- Set Factory Mode ***504#
- Set Auto Test ***505#
I-mobile 509, 612
- Set Factory Mode *#66*#
I-mobile 504, 505, 803
- Check software version *68*48#
- Set full factory *789#
- Test Mode *#789#
I-mobile 305, 306, 315, 510, 609, 609i,516
- Check software version *#8375#
- Set Factory Mode 878
I-mobile 610
- Check software version *#22#
I-mobile J101, J102
- Test Mode *23638777*783781#
I-mobile 502, 502i, 505, k9, 802
- Check software version *201206*4636#

Samsung
Samsung Programmers code!(Secret code)

 All Samsung Hard Reset Codes
 1.)*2767*3855#
2.)*7465625*638*00000000*00000000#
3.)#7465625*638*00000000#
Following is the list of code for SIM issue:

*7465625*746*code# Enables SIM lock
#7465625*746*code# disables SIM lock
*7465625*28746# Auto SIM lock On
#7465625*28746# Auto SIM lock Off
*#0778# Sim Serv, Table.
*#0638# SIM Network ID.
*#0746# SIM info.
*#2576# SIM error.
*#0778# To see what your SIM supports.
*#0746# Your sim type.
*#9998* NET# SIM NEtwork ID
*#9998*778# SIM Serv. Table.
*#9998*2576# Forces SIM Error.

To remove sim locks:
#0111*0000000#
*2767*66335#
*2767*3700#
*2767*7100#
*2767*8200#
*2767*7300#
*2767*2877368#
*2767*33927#
*2767*85927#
*2767*48927#
*2767*37927#
*2767*28927#
*2767*65927#
*2767*29927#
*2767*78927#
*2767*79928#
*2767*79928#
*2767*82927#
*2767*787927#
*2767*73738927#
*2767*33667#
*2767*85667#
 PROGRAMMER CODES!

*#06#=Displays IMEI NO.
*#9999#=SW Version.
*#8888#=HW Version.
*#0842#=Vibrator.
*#0289#=Buzzer.
*#0228#=Battery Stat.
*#0782#=RTC Display
*#0523#= LCD Contrast.
*#0377#=NVM error log
*#5646#=GSM Logo Set.
*#0076#=Production No.
*#3323#=Forced Crash
*#9324#=Netmon <> press the hung
up key to exit.
*#32439483 =Digital Audio Interference
off.
*#32436837#=Digital Audio Interference
on.
*#9998*JAVA# =Edit GPRS/CSD settings
*#9998*Help# =Screen / List of codes.
*#9998*=RTC# =RTC Display.
*#9998*bat#=Battery Status.
*#9998*buz#=Turns Buzzer On.
*#9998*vub# =Turns Vibator On.
*#9998*LCD#=LCD Contrast.
*#9998*9999#=Sotfware Version.
*#9998*8888#=Hardware Version.
*#9998*377#=Non Volatile Merory Error Log
*#9998*968#=Remider Tune.
*#9998*NVM#=Displays Non-Volitile
Mermory Status.
*#9999*C#=Netmon.
*#9998* DEAD# =Forces Phone Crash.
*#9998*533# =(LED).
*#999* =Show date and alarm clock.
*#8999*638# =show network information.
*#9998*5646# =change operator logoat
startup.
*#9998*968# =View melody alarm.
*2767*MEDIA# =Resets the media on phone
*2767*FULL# =Resets the EEPRON*
*2767*CUST# =Resets the sustom EEPRON.
*2767*JAVA#= Resets JAV downloads
*2767*STACKREST# =RESETS STACK.
*2767*225RESET# * =VERY Dangerous.
*2767*688# = Unlocking code
*#8999*8378# = All in one code
*#4777*8665# = GPSR Tool
*#8999*3825583# = External Display
*#8999*377# = Errors
*#2255# = call list
#*5737425# = JAVA Something choose 2and
it crashed.
#*536961# = Java Status Code
#*536962# = Java Status Code
#*536963# = Java Status Code
#*53696# = Java Status Code
#*1200# = AFC DAC Val
#*1300# =IMEI
#*2562# = white for 15 sec than restarts.
#*2565# =Check Blocking
#*3353# =check code
#*3837# = White for 15 secs than restarts.
#*3849# = white for 15 secs than restarts.
#*7222# = Operation Type
#*7224# = I got ERROR !
#*7252# = Operation Type
#*7271# =Multi Slot
#*7271# =Multi Slot
#*7337# = EPROM Reset ( unlock and resets Wap settings)
#*2787# =CRTP ON/OFF
#*3737#= L1 Dbg Data
#*5133# =L1 Dbg Data
#*7288# =GPRS Attached
#*7287# =GPRS Detached
#*7666# =SrCell Data
#*7693# =Sleep Act/Deact
#*7284# =Class B/C
#*2256# =Calibration Info
#*2286# =Battery Data
#*2679# =Copycat Feature
#*3940# =External loop 9600 bps
#*8462# =sleep time
#*5176# =L1 Sleep
#*5187#= L1C2G Trace
#*3877#= Dump Of spy trace
*#8999*8376263# =HW Ver SW Ver and build date
*#746565# =Checks the locks
*7465625*638*Code# =Enables Network lock
#7465625*638*Code#= Disables Network lock
#7465625*782*code# =Disables Subset lock
*7465625*782*code# =Enables subset lock



*Known Unlock CODES*
S500/ P400/ E500/ E700/ X100/ X600/
E100/
Enter *2767*3855# with and accepted SIM
card If this codes fails,

For accepted sim card insert below code:
Enter *2767*688# or #*7337#
A300/ A400 / A800
*2767*637#
S100 / S300 / V200 / V205 / E710 / E715
/ D410 / X426/
*2767*7822573738#

Try this if above code fails:

1.) Insert sim card
2.) type #9998*3323# if it display wrong card
3.)Press exit and select 7.
4) Phone will reboot.
5.) SIM should work.
6.) Type *0141# and press call.
7.) Power off the phone and insert another sim card
8.) If a code is requested,Enter 00000000.
NOTE : PAKIDEA.COM ARE NOT RESPONSIBLE FOR ANY PROBLEM OCCURS WHILE USING THESE CODE. ITS ALL DOWN TO THE USER WHO IS USING THESE CODE. 
*#9998*289# : Change Alarm Buzzer Frequency
*#9998*364# : Watchdog
*#9998*523# : Change LCD contrast - Only with version G60RL01W
*#9998*746# : SIM File Size
*#9998*862# : Vocoder Reg - Normal, Earphone or carkit can be selected
*#9998*786# : Run, Last UP, Last DOWN
If the up Codes doesn't work, you should change *#9998* to *#0. i.e. *#9998*523# change to
*#0523#. An other thing that will help is to remove your SIM card. *0001*s*f*t# : Changes serial
parameters (s=?, f=0,1, t=0,1) (incomplete)
*0003*?# : unknown
*0003*?# : unknown
*#9998*377# : EEPROM Error Stack - Use side keys to select values. Cancel and ok
*#9998*427# : Trace Watchdog
*#9998*785# : RTK (Run Time Kernel) errors - if ok then phn is reset, info is put in memory error.
*#9998*778# : SIM Service Table

*#9998*947# : Reset On Fatal Error
*#9998*872# : Diag
*#9998*999# : Last/Chk
*#9998*324# : Debug screens
*#9998*636# : Memory status
*#9998*544# : Jig detect
*#9998*842# : Test Vibrator - Flash the screenligth during 10 seconds and vibration activated
*#9998*837# : Software Version

*#9998*228# : Battery status (capacity, voltage, temperature)
*#9998*246# : Program status

*#9998*9266# : Yann debug screen (=Debug Screens?)
*#9998*9999# : Software version

SP-unlock SGH-600 (and also SGH-Sgh-600
*2767*3855# : Full EEPROM Reset ( THIS CODE REMOVES SP-LOCK!! )
But also changes IMEI to 447967-89-400044-0. (Doing this is illegal)

*2767*2878# : Custom EEEPROM Reset
*These codes have been tested with version FLD_2C6 G60SB03X of Samsung SGH-600

Samsung SGH-600 Unlock Codes
*#9999# : Show Software Version
*#9125# : Activates the smiley when charging.
*#0001# : Show Serial Parameters
*#0837# : Show Software Version (instructions)
  • Sony ericson

    <**<                               Use to display the information about mobile network

    < 0 0 0 0 >                      Use to reset Sony Ericsson mobile default language

    >*<<*<*                          Use to display the mobile software version

    <0000>                           Use to reset Sony Ericsson mobile default theme

    #                                    To display the SIM Number of the mobile

    **04*0000*0000*0000#     You can access you mobile settings without SIM card

    *#0000#                          Use to reset Sony Ericsson mobile English menu

    904060 + >                     Use to reset mobile phone settings
    904093 + menu               Use to display the CDMA Mode
    On/off button                   Press and release quickly on/off button to verify the battery
                                        
    status. > * > (>);                        To display the text contained in the phone


    Nokia

    Code Description
    *3370# Activate Enhanced Full Rate Codec (EFR) - Your phone uses the best sound quality but talk time is reduced my approx. 5%

    #3370# Deactivate Enhanced Full Rate Codec (EFR)

    *4720# Activate Half Rate Codec - Your phone uses a lower quality sound but you should gain approx 30% more Talk Time.


    #4720# Deactivate Half Rate Codec.

    *#0000# Displays your phones software version, 1st Line : Software Version, 2nd Line : Software Release Date, 3rd Line : Compression Type.

    *#9999# Phones software version if *#0000# does not work.

    *#06# For checking the International Mobile Equipment Identity (IMEI Number).

    #pw+1234567890+1# Provider Lock Status. (use the "*" button to obtain the "p,w" and "+" symbols).

    #pw+1234567890+2# Network Lock Status. (use the "*" button to obtain the "p,w" and "+" symbols).

    #pw+1234567890+3# Country Lock Status. (use the "*" button to obtain the "p,w" and "+" symbols).

    #pw+1234567890+4# SIM Card Lock Status. (use the "*" button to obtain the "p,w" and "+" symbols).

    *#147# (vodafone) this lets you know who called you last.

    *#1471# Last call (Only vodofone).

    *#21# Allows you to check the number that "All Calls" are diverted to.

    *#2640# Displays security code in use.

    *#30# Lets you see the private number.

    *#43# Allows you to check the "Call Waiting" status of your phone.

    *#61# Allows you to check the number that "On No Reply" calls are diverted to.

    *#62# Allows you to check the number that "Divert If Unreachable (no service)" calls are diverted to.

    *#67# Allows you to check the number that "On Busy Calls" are diverted to.

    *#67705646# Removes operator logo on 3310 & 3330.

    *#73# Reset phone timers and game scores.

    *#746025625# Displays the SIM Clock status, if your phone supports this power saving feature "SIM Clock Stop Allowed", it means you will get the best standby time possible.

    *#7760# Manufactures code.

    *#7780# Restore factory settings.

    *#8110# Software version for the nokia 8110.

    *#92702689# Displays - 1.Serial Number, 2.Date Made, 3.Purchase Date, 4.Date of last repair (0000 for no repairs), 5.Transfer User Data. To exit this mode you need to switch your phone off then on again.

    *#94870345123456789# Deactivate the PWM-Mem.

    **21*number# Turn on "All Calls" diverting to the phone number entered.

    **61*number# Turn on "No Reply" diverting to the phone number entered.

    **67*number# Turn on "On Busy" diverting to the phone number entered.

    12345 This is the default security code.

    press and hold # Lets you switch between lines.

    Apple iPhone's 
    https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg5EJRwO0HwdeP-5ylZiemNNd5759c4v4eTEVw2cu2cUPh4JfyYPrgBzAvlq4KcTJgoMKaNwXr1Kl9EaB5DISb9tdRETnh-ku3TGSC8Da5d5cEMd8-_CJRrwLrQguGDlaIlL1fAQSihH0Oa/s320/iphone2.jpg
    3001#12345# and tap Call. Enter field mode
    Field mode reveals many of the inner settings of your iphone
    specially up-to-date network and cell information
    *#06# Displays IMEI. No need to tap call
    IMEI is the unique identifier for your cell phone hardware
    together with your SIM information it identifies you to the
    provider network
    *777# and tap Call. Account balance for prepaid iPhone
    *225# and tap Call. Bill Balance. (Postpaid only)
    *646# and tap Call. Check minutes. (Postpaid only)
    These three are pretty self explanatory
    *#21# and tap call. Setting interrogation for call forwards.
    Discover the settings for your call forwarding. You'll see whether
    you have voice, data, fax, sms, sync, async, packet access, and
    pad access call forwarding enabled or disabled.
    *#30# and tap Call. Calling line presentation check.
    This displays whether you have enabled or disabled the presentation
    of the calling line, presumably the number of the party placing the call.

    *&76# and tap Call. Check whether the connected line presentation is enabled or not.
    State whether the connected line presentation is enabled or disabled. Presumably similiar to the calling line presentation.

    *#43# and tap Call. Determine if call waiting is enabled
    Displays call waiting status for voice, data, fax, sms, sync data, async data,
    packet access and pad access. Each item is either enabled or disabled.

    *#61# and tap Call. Check the number for unanswered calls.
    Sho the number for voice call forwarding when a call is answered. Also show
    the options for data, fax, sms, sync, async, packet access and pad access

    *#62# and tap Call. Check the number for call forwarding if no service is available.
    Just like the previous, except for no-service rather than no-answer situations.

    *#67# and tap Call. Check the number for call forwarding when the iPhone is busy.
    And again, but for when the iPhone is busy.

    *#33# and tap Call. Check for call control bars

    Here you will find all GSM-Codes/Secret-Code, for the iPhone are relevant.

    *#06# Displays your IMEI on your iPhone.
    *3001#12345#* To get your access to the field test mode of iPhone.
    *#30# Thus, you can check whether the caller identification (Clip-function) in the iPhone is active.

    *#43# Call Waiting Status
    *43# Activate a waiting
    #43# Deactivate waiting

    Change PIN1: **04* old PIN * new PIN * new PIN #
    Change PIN2: **042*old PIN * new PIN * new PIN #

    *#746025625# SIM Clock Stop Mode
    Whether your SIM card the SIM Clock Stop mode supported, you can find out with this code. The iPhone will then idle at the SIM card, ie no calls, etc., all activities on the SIM card. This has a positive effect on power consumption and prolongs battery life.
    *3370# EFR mode
    Enhanced Full Rate improves voice quality, but slightly reduced battery life.
    #3370# ERF OFF mode
    *4720# Half Rate (HFR) on
    Opposite of ERA.
    #4720# Half Rate (HFR) off
    *21# Call divert a
    #21# Call divert from
    **21* destination number # number programmed
    ###21 deletes the call transfer is complete.
    *#21# Call Forwarding Overview
    **61* destination number ** (Time 5 to 30 seconds) # divert after 5 to 30 seconds to ring
    *61# Activate divert
    #61# Call divert Disabled
    ##61# Deletes Diversion
    *#61# Call divert status
    **62* destination number # redirection in unattainability
    *62# Turning
    #62# Off
    ##62# Clear
    *#62# Status
    **67* destination number # for Divert if busy
    *67# Turning
    #67# Off
    ##67# Clear
    *#67# Status
    *31# phone number is transmitted
    #31# phone number is not transmitted
    *#5005*86# Are you the code, it displays the current mailbox settings.
    *5005*86*# xxxxx Combox mail button on the available
    (xxxxx = mailbox number)
    *646# minutes consumption control
    *135# Display Own Phone Number
    *33* barring code # Outgoing calls to block the lock code to inquire about her please contact your network operator.
    *#33 Unlock
    *#33# Status
    *331* barring code # Outgoing calls abroad to block the lock code to inquire about her please contact your network operator.
    #331* barring code # lift blockade
    *#331# status
    *#5005*7672# SMS- center check
    Current number of the SMS Center (SMSC) to find out. Each SMSC according to variable cost
    *5005*7672*xxxxxxx # SMS Center reactivate
    (xxxxxxx = SMS center number)


    LG Reset code

    *6861#  factory reset
    *8375#
    #668#
    *#3646633#
    *0#
    *3241#
    *3240#
    *0008# language
    *0009# language
    *0000# language
    *7674#
    *76863#
    *77463#
    *72337#
    *79763#
    *7245786#      check read FFS
    *762442#        GVCMMI Magic
    ###765*02#
    ###765*05#
    ###765*08#
    ###765*07#
    ###765*78#
    1945#*5101#  sim lock menu
    2945#*5100#

    LG all models test mode: Type 2945#*# on the main screen.
    2945*#01*# Secret menu for LG
    IMEI (ALL): *#06#
    IMEI and SW (LG 510): *#07#
    Software version (LG B1200): *8375#
    Recount cheksum (LG B1200): *6861#
    Factory test (B1200): #PWR 668
    Simlock menu (LG B1200): 1945#*5101#
    Simlock menu (LG 510W, 5200): 2945#*5101#
    Simlock menu (LG 7020, 7010): 2945#*70001#
    Simlock menu (LG 500, 600): 2947#*
    LG-U81XX SPECIAL CODES
    Code to read phone version :
    - Phone without SIM
    - Enter 277634#*# or 47328545454#
    - Select 'SW Ver.info'
    Code to reset phone :
    - Phone without SIM
    - Enter 277634#*# or 47328545454#
    - Select 'Factory Reset'
    Code to enter UNLOCK MENU :
    - Phone wit SIM inside
    - Enter 2945#*88110#
    Test Menu 8330 : 637664#*#
    Test Menu 8180 V10a: 49857465454#
    Test Menu 8180 V11a: 492662464663#
    Test Menu 8130-8138: 47328545454#
    Test Menu 8110-8120: 277634#*#

    Phone Service Menu Code
    8110 277634#*#
    8120 277634#*#
    8130 47328545454#
    8138 47328545454#
    8180 v10A 49857465454#
    8180 v11A 492662464663#
    8330 637664#*#
    8360 *6*41*12##
    8380 525252#*#
    8550 885508428679#*#
    u900 082065#*#
    u880 142358#*#
    ku311/l600v/ku800 63342425#*#
    Phone Unlock Menu Code
    Older phones 2945#*88110#

    ku990 Press and Hold Camera + Lock Button.
    ..then write3845#*990#

    2945#*#
    277634#*#
    47328545454#

    lg ku 380
    code reset 3845#*380#

    2945#*380# reset factory

    some useful codes for u880
    *854#46
    277634#*# (TEST MENU)
    *748#96 (DEBUG)
    23#*#(SOME CRAP)
    U880 * 5 Power ON

    LG Chocolate =2945#*#
    lg kf700 =3845#*700#
    lg ku250 =26911147#*250#

    LG 900 v09e
    Citazione:
    TEST MENU: 277634#*#

    LG 900 v10b
    Citazione:
    TEST MENU: 082065#*#

    LG U970 Shine
    Citazione:
    TEST MENU: 26911147#*970#


    LG L600V
    Citazione:
    TEST MENU: 63342425#*#


    LG KU310
    Citazione:
    TEST MENU: 63342425#*#
    ENGINEER MODE: *72346#96

    LG KU800
    Citazione:
    TEST MENU: 26911147#*#

    LG KU830
    Citazione:
    TEST MENU: 26911147#*#

    LG KU950
    Citazione:
    TEST MENU: 7973845#*#
    ENGINEER MODE: 21738#96

    LG KU990
    Citazione:
    TEST MENU: 3845#*990#
    ENGINEER MODE: 364663#96
    MENU NCK: 2945#*990#


    F310 kF311 reset codes
    Test menu: 3845#*310#
    for kf311 3845#*311#
    engineer mode: 364663#31
    menu : 2945#*#



    LG KE850 ***** security
    without and with simcard: 1475369586#*# try this one too: 338464#*# ,then go Reset or restore default.

    LG KU800 reset code = 277634#*#
    kf311/310 =no sim inside
    3845#*310#



    KT520 user code reset =338464#*#
    LG KF700 Security Cod

    Tools:
    Google Search

    Procedure:
    Power On Phone w/o sim card
    Input 3845#*700#
    Test Mode will pop up (Screen shot Below)
    Just Hit Factory Reset
    Wait Phone to Reboot



    LG KG110 SECURITY CODE == 2945#*5101#
    Kp500

    For Factory Reset try this code 1809#*500# without SIM card.

    LG U8110 277634#*#

    LG U8120 277634#*#

    LG U8120v105 47328545454#

    LG U8130 47328545454#

    LG U8138 47328545454#

    LG U8180v10A 49857465454#

    LG U8180v11A 492662464663#

    LG U8330 637664#*#

    LG U8360 *6*41*12##

    LG U8360 V.10D & V.10E *5*33*62##

    LG U8380 525252#*#

    LG U8550 885508428679#*#

    LG 8550 (italian Unlock Flash)v08j 2945#*#

    LG U880 U890 142358#*#

    LG U900 v09e 277634#*#

    LG U900 v10b 082065#*#

    LG U310 566366#*#

    LG U310 menù NCK815118#*#

    LG L600V 63342425#*#

    LG 8150 277634#*#

    LG 8210
    Citazione:
    277634#*#

    LG U250
    Citazione:
    TEST MENU: 26911147#*250#
    MENU NCK: 2945#*250#
    ENGINEER MODE: 3646633#96

    LG U310
    Citazione:
    TEST MENU: 566366#*#
    MENU NCK: 815118#*#
    ENGINEER MODE: *72346#96

    LG U450
    Citazione:
    MENU NCK: 2945#*450#
    ENGINEER MODE: *72346#96

    LG 880
    Citazione:
    TEST MENU: 142358#*#
    ENG MENU: *854#46

    LG 880 english version
    Citazione:
    *854#46

    LG 890
    Citazione:
    TEST MENU: 142358#*#

    LG 900 v09e
    Citazione:
    TEST MENU: 277634#*#

    LG 900 v10b
    Citazione:
    TEST MENU: 082065#*#

    LG U970 Shine
    Citazione:
    TEST MENU: 26911147#*970#


    LG L600V
    Citazione:
    TEST MENU: 63342425#*#


    LG KU310
    Citazione:
    TEST MENU: 63342425#*#
    ENGINEER MODE: *72346#96

    LG KU800
    Citazione:
    TEST MENU: 26911147#*#

    LG KU830
    Citazione:
    TEST MENU: 26911147#*#

    LG KU950
    Citazione:
    TEST MENU: 7973845#*#
    ENGINEER MODE: 21738#96

    LG KU990
    Citazione:
    TEST MENU: 3845#*990#
    ENGINEER MODE: 364663#96
    MENU NCK: 2945#*990#






    8110 & 8120 : 277634#*#
    U8130 & U8138 : 47328545454#
    8180 old sw : 49857465454#
    8180 new sw : 492662464663#
    8330 : 637664#*#
    8360 : *6*41*12##
    8380 : 525252#*#
    8550 : 885508428679#*#2945#*# 8550 unlocked
    885508428679#*# 8550 original

    26911147#*250# and reset factory
    LG C3100 press 2945#*3101#
    LG C3380 press 2945#*7101#
    LG F2300 press 2945#*7101#
    LG KE260 press 2945#*2601#
    LG KE970 press 2945#*9701#
    LG KG120 press 2945#*1201#
    LG KG220 press 2945#*1201#
    LG KG240 press 2945#*3311#
    LG KG280 press 2945#*7101#
    LG KG290 press 2945#*7101#
    LG KG800 press 2945#*7101#
    LG KP500 press 2945#*71101#
    LG KU250 press 2945#*250#
    LG KU380 press 2945#*380#
    LG KC910 press 2945#*910#
    hi all
    [reset code for Lg u250 / ku250 ]
    it's only for who need it 26911147#* 250# and select factory reset ( without sim )
    ALL LG 2G : 2945#*#
    LG U8110 277634#*#
    LG U8120 277634#*#
    LG U8120v105 47328545454#
    LG U8130 47328545454#
    LG U8138 47328545454#
    LG U8180 v10A 49857465454#
    LG U8180 v11A 492662464663#
    LG U8330 637664#*#
    LG U8360 *6*41*12##
    LG U8360 V.10D & V.10E *5*33*62##
    LG U8380 525252#*#
    LG U8550 885508428679#*#
    LG 8550 (italian Unlock Flash)v08j 2945#*#
    LG U880 U890 142358#*#
    LG U900 v09e 277634#*#
    LG U900 v10b 082065#*#
    LG U310 566366#*#
    LG U310 menù NCK815118#*#
    LG L600V 63342425#*#

    8110 & 8120 : 277634#*#
    U8130 & U8138 : 47328545454#
    8180 old sw : 49857465454#
    8180 new sw : 492662464663#
    8330 : 637664#*#
    8360 : *6*41*12##
    8380 : 525252#*#
    8550 : 885508428679#*#2945#*# 8550 unlocked
    885508428679#*# 8550 original

    26911147#*250# and reset factory
    LG C3100 press 2945#*3101#
    LG C3380 press 2945#*7101#
    LG F2300 press 2945#*7101#
    LG KE260 press 2945#*2601#
    LG KE970 press 2945#*9701#
    LG KG120 press 2945#*1201#
    LG KG220 press 2945#*1201#
    LG KG240 press 2945#*3311#
    LG KG280 press 2945#*7101#
    LG KG290 press 2945#*7101#
    LG KG800 press 2945#*7101#
    LG KP500 press 2945#*71101#
    LG KU250 press 2945#*250#
    LG KU380 press 2945#*380#
    LG KC910 press 2945#*910#
    hi all
    [reset code for Lg u250 / ku250 ]
    it's only for who need it 26911147#* 250# and select factory reset ( without sim )
    ALL LG 2G : 2945#*#
    LG U8110 277634#*#
    LG U8120 277634#*#
    LG U8120v105 47328545454#
    LG U8130 47328545454#
    LG U8138 47328545454#
    LG U8180 v10A 49857465454#
    LG U8180 v11A 492662464663#
    LG U8330 637664#*#
    LG U8360 *6*41*12##
    LG U8360 V.10D & V.10E *5*33*62##
    LG U8380 525252#*#
    LG U8550 885508428679#*#
    LG 8550 (italian Unlock Flash)v08j 2945#*#
    LG U880 U890 142358#*#
    LG U900 v09e 277634#*#
    LG U900 v10b 082065#*#
    LG U310 566366#*#
    LG U310 menù NCK815118#*#
    LG L600V 63342425#*#

    මදිනම් කියන්න ;)

Top

නිල් කටරොළු භාවිතයෙන් සුව කරගත හැකි රෝග 10ක්

  ඈත අතීතයේ සිටම ආයුර්වේදයට නැතුවම බැරි කටරොළු, අපරිජිතා, ගිරිකර්ණිකා, ගේ කූරනි යන නම් වලින් හදුන්වනවා. බොහොමයක් රෝග සුව කිරීමට , විවිධ ආගමි...