Wednesday, April 9, 2014

Android දුරකතනයේ තත්වය බලන secret code

Android දුරකතනයේ තත්වය බලන secret code



ඔයා අලුතෙන් Android phone එකක් Tab එකක් ගන්න ඉන්නවද ? නැත්තම් ඔයාලග තියෙන්න Android Device එක කොහොමද කියලා බලා ගන්න හොදම විදිය :)


මේ පහත code ගහලා බලන්න

මූලික Codes:
*#*#7780#*#* - මිලදී ගන්නා විට තිබුනු settings(factory restore setting) වලට දුරකතනය පත් කිරීමට භාවිතා කරයි. මෙමගින් Google account settings හා System and application data සහ settings ද ඉවත් වනු ඇත.

*2767*3855# - දුරකතනය Format කිරීම සදහා භාවිතා කරයි. මෙමගින් Internal memory storage එකේ ඇති සියල්ලම සමග සියලුම files and settingsද ඉවත් වනු ඇති අතර firmware එක නැවතත් Install වීම සිදු වනු ඇත.

*#*#4636#*#* - දුරකතනය සහ බැටරිය පිලිබද විස්තර පෙන්වයි.

*#*#273283*255*663282*#*#* - media files (e.g. Images, Sound, Video and Voice memo) backup කිරීම සදහා වන File copy screen එකක් පෙන්වයි.

*#*#197328640#*#* - විවිධ ආකාරයේ tests සිදු කල හැකි සහ settings වෙනස් කල හකි අවස්ථාවකට(service mode) දුරකතනය පත් කිරීමට භාවිතා කරයි.

*#*#7594#*#* - "End call / Power" button එබූ විට වෙනත් options(silent mode, aero plane and power-off) පිලිබදව ඇසීමකින් තොරව කෙලින්ම phone එක power off වෙන ආකාරයට දුරකතනය පත් කෙරේ.

*#*#8255#*#* - G Talk Service Monitor launch කිරීමට භාවිතා කරයි.

*#*#34971539#*#* - camera එක පිලිබද විස්තර පෙන්වයි. මෙහිදි update camera firmware යන option එක තේරීමෙන් වලකින්න.

W-LAN, GPS සහ Bluetooth Test Codes:


*#*#232339#*#* OR *#*#526#*#* OR *#*#528#*#* - W-LAN test (Use “Menu” button to start various tests).

*#*#232338#*#* - WiFi MAC address එක පෙන්වයි

*#*#1472365#*#* - GPS test එකක්.

*#*#1575#*#* - තවත් GPS test එකක්.

*#*#232331#*#* - Bluetooth test එකක්.

*#*#232337#*# - Bluetooth device address එක පෙන්වයි.


විවිධ Factory Tests සදහා Codes:


*#*#0842#*#* - Device test (Vibration test and BackLight test).

*#*#0588#*#* - Proximity sensor test.

*#*#0*#*#* - LCD test.

*#*#2664#*#* - Touch screen test.

*#*#2663#*#* - Touch screen version එක .

*#*#0283#*#* - Packet Loopback.

*#*#0673#*#* OR *#*#0289#*#* - Melody test.

*#*#3264#*#* - RAM version එක.


Firmware version එක පිලිබද විස්තර ලබා ගැනීම සදහා Codes :

*#*#1111#*#* - FTA Software Version.

*#*#2222#*#* - FTA Hardware Version.

*#*#44336#*#* - PDA, Phone, CSC, Build Time, Changelist number.

*#*#4986*2650468#*#* - PDA, Phone, H/W, RFCallDate.

*#*#1234#*#* - PDA and Phone.

මීට අමතරව ඔබ දන්න වෙනත් code තියෙනම් පහතින් දාන්න ඔබට පුලුවන් !

ඕනෑම රටකට call ගන්ඩ වගේම sms යවන්ඩ

නොමිලේ computer එකෙන් phone වලට call ගන්න - සොෆ්ට්වෙයා



මේක සම්පුර්නයෙන්ම නොමිලේ සපයන සේවාවක්.මේකෙදි ඔයාලට ඕනෑම රටකට call ගන්ඩ වගේම sms යවන්ඩත් පුළුවන්.
මේකේ තියන වාසිය තාම මේකේ call ගන්ඩ register වෙන්න ඕනේ නෑ.

 
කෝල් ගන්න මෙතනින් යන්න.
Adfly සයිට් එක ආවම skip ad දෙන්න !
 
වෙබ් අඩවියට ගියාම  Enter Number කියන තැන ඔයාලට call එක ගන්නඕන Number එක ගහලා කොළ පාට call button එක click කරන්න.එතකොට පොඩි capcha එකක් එනවා.ඒක හරියට පුරවල send කියන ඒක click කරන්න.එතකොට ලස්සනට call එක යනවා.
 
වැදගත් :  phone number එක දෙද්දී ලංකාවේ country code එක ගහන්න.ඒ කිව්වේ ඔයාලා call එක ගන්න number එකේ මුල බින්දුව ඉවත් කරලා ඒ වෙනුවට +94 කියල දෙන්න.

Wednesday, April 2, 2014

නැතිවුන ෆයිල් Recover සොෆ්ට්වෙයා එකකින් ආපහු ගමු.

මොකද්ද මේ ෆයිල් රිකවර් කරනවා කියන්නේ.ඇයි ෆයිල් රිකවර් කරන්න ඕන වෙන්නේ? කොහොමද මේක කරන්නේ ?

අපි හැමෝම දන්නවා අපි වින්ඩෝස් වලදී මොකක් හරි ෆයිල් එකක් Delete කී ඒක ප්‍රෙස් කරලා ඩිලීට් කරලා දැම්මම ඒක යන්නේ Recycle Bin එකට මොකද අපිට වැරදිලාවත් ඒක ආපහු ගන්න ඕන උනොත් කියල.

නමුත් Shift + Delete කී දෙකම ප්‍රෙස් කරලා මොකක් හරි ෆයිල් එකක් ඩිලීට් කරොත් ඒක සම්පුර්ණයෙන්ම ඉවත් වෙලා යනවා Recycle Bin එකට යන්නේ නැහැ.


නමුත් වැරදිලාවත් මේ ෆයිල් ඒක ඕන එකක් උනොත් ? නැත්නම් පස්සේ හරි ඕන උනොත් ? කරගන්න දෙයක් නැති වෙනවනේ. අන්න ඒ නිසා තමයි මේ රිකවරි මෘදුකාංග හදල තියෙන්නේ ? නමුත් මේ ගොල්ලෝ කොහොමද මේ ඩිලීට් වෙච්ච ෆයිල් ආපහු ගෙනත් දෙන්නේ ? 

ඇත්තම කියනවනම් අපි Shift + Delete ගහල ඩිලීට් කරාට මේ ෆයිල් ඒක ඔයාලගේ කොම්පියුටර් එකෙන් මැකෙන්නේ නැහැ.වෙන්නේ මෙහෙයුම් පද්දතියේ මේ ෆයිල් එකත් එක්ක ගොඩනගල තිබ්බ සම්බන්ධතාවය අහෝසි කරලා දාන ඒක.නමුත් ෆයිල් ඒක තියෙනවා.හිස් ඉඩකුත් පෙන්නනවා.ඔයාල පස්සේ මොනවහරි කොම්පියුටරේට දැම්මොත් ඔන්න අර ඩිලීට් කරපු ෆයිල් ඒක මකල දාල ඒ ඉඩ අරගෙන අර ඔයාල අලුතින් ගෙනාපු ෆයිල් ටික දානවා.එතකොට තමයි අර ෆයිල් ඒක මැකෙන්නේ.

ඉතින් මේ රිකවරි සොෆ්ට්වෙයා වලින් කරන්නේ මෙන්න මේක තමයි.එය කරන්නේ අර ඉතුරු වෙච්ච ෆයිල් ඒක අරගෙන අපිට දෙනවා.නමුත් ඒක උඩින් තව මොනවහරි ඔයාල දාල තිබුනොත් මෙවයිනුත් ආපහු ගන්න බැරිවෙන වෙලාවල් තියෙනවා.ඒක නිසා තමයි ඔයාල මාසෙකට විතර කලින් ඩිලීට් කරපු ෆයිල් එහෙම ආපහු ගන්න බැරි.

එහෙනම් මෙන්න  පහල ලින්කුවෙන් Recuva ඒක ඩවුන්ලෝඩ් කරගන්න.මේක නොමිලේ දෙන සොෆ්ට්වෙයා එකක්.ෆයිල් සයිස් ඒක 2 MB විතර වගේ. මේක හදල තියෙන්නේ PiriForm කියන සමාගමෙන්.
මුලින්ම එහෙනම් මෙන්න සොෆ්ට්වෙයා එක බා ගන්න.

එහෙනම් සොෆ්ට්වෙයා ඒක බාගෙන ඉන්ස්ටෝල් කරගෙන ඕපන් කරහම මුලින්ම මෙන්න මෙහෙම එකක් එයි.මේකේ ඔය Do not Show this wizard On Startup කියන ඒක උඩ ක්ලික් කරලා Cancel බට්න් ඒක ඔබන්න.

දැන් ඔන්න මෙහෙම එකක් එයි.මේක තමයි Main වින්ඩෝ ඒක.


දැන් අපි බලමු කොහොමද මේකෙන් රිකවර් කරන්නේ කියල.මුලින්ම ඔයාලට රිකවර් කරගන්න ඕන ෆයිල් ඒක තිබුන පාටිෂන් ඒක ඔය වම පැත්තේ උඩින් තියෙන දිග ඩ්‍රොප් ඩවුන් බොක්ස් එකෙන් තෝරාගන්න.ඊට පස්සේ ඔය ඊට මෙහායින් තියෙන Scan බොත්තම ඔබන්න.


ඔන්න ලොකුවටම දැම්ම.දැන් ඔන්න ඔයාලට පේනවා ඇති Search Results ලැබිල තියෙනවා.මේ හැම එකකටම මෙහා පැත්තෙන් රතු, කහ , හෝ කොළ පාට බෝලයක් තියෙනවා. සහ චෙක් බොක්ස් එකක්. මේ 
  • රතු පාටින් කියන්නේ ඒ ෆයිල් ඒක රිකවර් කරන්න බෑ. කියන ඒක. එහෙමත් නැත්නම් මේක රිකවර් කරත් වැඩ කරන එකක් නෑ කියන ඒක.


  • කහ පාටින් කියන්නේ ෂුවර් නැති ෆයිල් මේවා රිකවර් කරන්න පුළුවන් වෙන්නත් පුලවන්.බැරිවෙන්නත් පුළුවන්.නැත්නම් රිකවර් කරහම වැඩ කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන්.

  • කොළ පාටින් කියන්නේ කිසිම අවුලක් නැතුව රිකවර් කරගන්නත් කිසි අවුලක් නැතුව වැඩත් කරන ෆයිල්.
දැන් ඉතින් කරන්න තියෙන්නේ ඔයාලට ඕන ෆයිල් වල චෙක් බොක්ස් උඩ ක්ලික් කරලා සිලෙක්ට් කරලා ඔය දකුණු පැත්තේ යට තියෙන රිකවර් කියන බොත්තම උඩ ක්ලික් කරන ඒක. එතකොට සේව් කරන්න තැනක් අහයි. 

මේ වෙලාවේදී මේ ෆයිල් ඒක තිබුන තැනම දෙන්න එපා.වෙන තැනක දෙන්න.ඒ මොකද කියල කියන්න ඕන නෑනේ.පෝස්ට් ඒක මුල ඉඳල බැලුවනම් එහෙම කිව්වේ ඇයි කියල තේරෙනවා.

අපි හිතමු ඔයාල හෙව්ව ෆයිල් ඒක මේකේ Search Results වලට ආවේ නැහැ කියල.එහෙනම් ඔයාලට පුළුවන් ටිකක් වැඩි පුර හොයල බලන්න කියල මෙයාට කියන්න.ඒක කරන්නේ මෙහෙමයි.

දකුණු පැත්තේ උඩ තියෙන මේ Options කියන බොත්තම ක්ලික් කරන්න.


එතකොට එයි පොඩි වින්ඩෝ කෑල්ලක් එකේ තියෙන මේ Actions කියන ටැබ් ඒක උඩ ක්ලික් කරන්න.


එකේ යට තියෙන මේ Deep Scan කියන තැන ටික් ඒක දාල ඕකේ කරන්න ඊට පස්සේ ආපහු ස්කෑන් පාරක් දාල බලන්න ටිකක් වෙලා යයි කලින්ට වැඩිය. නමුත් සමහර විට ෆයිල් ඒක අහු වෙන්න ඉඩ තියෙනවා.


ඔන්න එහෙනම් වැඩේ හරි.
වැදගත් වුනා නම් කොමන්ට්ස් එකක් දාන්න :)

පරිගණකයෙන් නොමිලේම දන්න සිංහලෙන් හදහන බලමු.

පරිගණකයෙන් නොමිලේම දන්න සිංහලෙන් හදහන බලමු.

ඔබේ  උපන් දිනය හා උපන් වෙලාව උපන් ප්‍රෙදේශය ඔබ දන්නේනම් හදහන ඔබටම හදාගන්න හැකියාවක් ඇත ඒ සදහා ඔබ කල යුත්තේ පහත  පැහැදිලි කරන අන්දමට එය සිදුකිරීම පමණි .

පහත දක්වා ඇති පළමු ඡායා රූපයේ
  ඇති ආකාරයට ඉංග්‍රිසීයෙන් අදාල විස්තර ඇතුලත් කර Submit කරන්න දැන් දෙවැනි රූපයෙන් දැක්වෙන්නේ ඔබ උපන් දිස්ත්‍රික්කය තොරාගැනීමය ඉන් පසුව ඔබට තුන්වන රුපය පරිදි ඔබේ හදහන ඉංග්‍රීසියෙන් දිස්වෙනු ඇත.


නමුත් ඔබට මේ සියලුම විස්තර සිංහලෙන්ද
ලබාගැනීමට හැකියාව ඇත. ඒ සදහා ඔබ කලයුත්තේ Get Sinhala Version click කිරීම පමණි. එවිට අවසාන රූපය පරිදි මෙය ඔබගේ පරිගණකයට download කර ඔබගේ හදහනේ ඇතුලත් විස්තර බලාගන්න දැන් ඉහත පරිදි ක්‍රියා කර හදහන ඔබම බලාගන්න.

මෙතන Click කරන්න.

Tuesday, April 1, 2014

Desktop එකට නියම පූසෙක් දා ගන්න.


Download hereඩෙස්ක්ටොප් එකට ලස්සන පූසෙක් ඔයාලට මෙන්න අද ලිපියෙන් ගෙනාවා.

මේක පුංචි ඇප්ලිකේශන් එකක්.ඒ නිසා install කරන්න ඕනෙ නෑ.වයිර්ස් නෑ.සරල ඇප් එකක් ඩබල් ක්ලික් කරන්න විතරයි තියෙන්නේ.
Windows xp එකේ..





windows 7 එකෙ මෙහෙමයි පේන්නේ..




මෙන්න එහෙනම් Download here
( මෙබා බයිට් එකක් වත් නෑ පුංචි App එකක් + Mediafire link )

Little stories for children...



READ AND TELL
BOOK ONE



C. S Bandari     J.W Spencer
S. k Ram



English Language Teaching Institute
Allahabad


This book introduces the pupils gradually to simple narrative style, using only more productive and common grammatical structures.




 


crane-10-coloring-page.jpg              
 1. ONLY ONE LEG
A man killed a crane and gave it to his servant. The servant roasted it and ate one of its legs. Then he put it on a plate on the dinner table. The master came and sat down at the dinner table. He turned the bird upside down and asked, “Where is the other leg?”  The servant replied “A crane has only one leg sir.”
 Next morning the master and the servant went together to the river-bank. A crane was standing there in the water on one leg. The master clapped his hands and the bird lowered its other leg and flew away.
The master turned to his servant and said, “Look at that crane! It has two legs”
The servant replied, “that is true, sir. But you did not clap your hands yesterday and so the crane on the plate did not lower its other leg.
Questions
1.    Who roasted the crane?
2.    Where did he put it?
3.    Has a crane only one leg?
4.    What did the servant say to his master on the river- bank?
Learn these:
1.    The master came and sat down at the dinner table. 2. He turned the bird upside down and asked. 3. The master turned to his servant and said 4. The crane on the plate did not lower its other leg.

Top

නිල් කටරොළු භාවිතයෙන් සුව කරගත හැකි රෝග 10ක්

  ඈත අතීතයේ සිටම ආයුර්වේදයට නැතුවම බැරි කටරොළු, අපරිජිතා, ගිරිකර්ණිකා, ගේ කූරනි යන නම් වලින් හදුන්වනවා. බොහොමයක් රෝග සුව කිරීමට , විවිධ ආගමි...