Monday, April 14, 2014

Film බාන්න කියාපු වෙබ් සයිට් List එකක් මෙන්න.

ඔයාලට ගොඩාක් වැදගත් ලින්ක් ටිකක් අද අපි ඔයාලට දෙනවා.මෙන්න ෆිල්ම් බානවනම් කියාපු සයිට්.Book Mark කරලා තියාගත්තත් පාඩු නෑ ඕනෙ වෙලාවට ගන්න !
මේ ලින්ක් සේරම ගොඩක් ජනප්‍රියයි.මොකද දන්නවද ? ඇයි ඉතින් ඉස්සරහට එන්න තියෙන මැක්සා ෆිල්ම් ෆ්‍රීම බා ගන්න පුලුවන්.

( ටොරන්ට් එකයි ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් එකයි තියෙයි නම් ගේමක් නැතුව මේ පට්ට ෆිල්ම් බා ගන්න ලේසියි.)
ෆිල්ම්ස් Direct Download කරගැනීමට

  
සිංහල සබ් එකත් එක්ක
 Mediafire ඒකෙන ෆිල්ම් බාන්න ඕන අයට
300 මෙගාබයිට් ෆිල්ම් 



ඔයාල ලගත් මේ වගේ පට්ට ෆිල්ම් බාන්න ලින්ක් තියෙනම් පහලින් දාන්න ඔක්කොටම දැන ගන්න ලෝබ නැතුව !

Sunday, April 13, 2014

Sinhala New Year sms


Sinhala new year wishes, greetings collection. Find sinhala new year sms, quotes, messages (Aluth awurudu suba pathum, aluth avurudu sms)

Labuwa wu nawa wasara suba wannata hama dinaka

Kowul nada musu wu mada nalata…
Erabadu mal sipa ena sulan rallata…
Nilabara sisara ena pawanata…
Ekkarami ma somnas sithum sulagata…
Labuwa wu nawa wasara suba wannata hama dinaka…
Oba hara noyana mada pawanak lesata…
SUBA NAWA WASARAK WEWA !!!!!

Aruthak genena suba nawa wasarak wewa

Palasak vilasa yana maga mal athirewa…
Ahasak usata usa pahtuman ithirewa…
Dahasak pahan dalvi maga eliwewa…
Aruthak genena SUBA NAWA WASARAK WEWA!

Suba nawa wasarakata mulu hadin pathami ma!

Sith male pubudina pathum podhi ituwena,
Hadha nive sanasena nirogi suwa laba dena,
Atha-mita babalena isurin purawana,
Suba nawa wasarakata mulu hadin pathami ma!

120ta 220k awada ayu bo wewa

“sabwithiyo viwajjatho…
sabba rogo winassatho..
Mathe bawath antharayo..
Suki digayu ko bawa…”
120ta 220k awada ayu bo wewa…!
Suba aluth auruddak wewa..!

Me nawa wasare KIRI ithirewa.!!!!

Pahan silak se ‘NETHU’ dal wewa
wasanthayak se ‘DIWI’ saru wewa,
Pium vilak se ‘SUWADA’ sedewa,
Me nawa wasare ‘KIRI’ ithirewa.!!!!

Nawum nawa wasarak Wewa

Sith sathosin popiyana,
Hada nivi sanasena,
Pathum mal pudina,
Nawum nawa wasarakWewa
120 ta 220k AAYUBO WEWA…!

Suba Aluth Awuruddak Wewa Oba Sameta!!!

Me Labanna Wu
Sinhala Aluth Awurudda !!!!!!!!!!!!!!!
Kiriyen!!!!
Paniyen…….
Sathutin
Piri…..
Jaramara!!!!
Barabara…..
Karadara
Neti…..
Adaren!!!!
Samayen…..
Karunawen
Piri…….
Subama Subama Subama Suba Aluth Awuruddak Wewa Oba Sameteaa!!!!!!!!!!!!!!!!!!!!

Suba Aluth awruddak wewa…

Labannawu nawa wasara
kiriyen peniyen piri,
samaya sathuta raja karana,
leda dukin thora,
wedi wediyen lebena,
Suba Aluth awruddak wewa……

Suba Aluth Awuruddak!!!

Samaya Sathuta piri
Siyalu pathum ituwana
Suba Aluth Awuruddak Wewa !!!

සුබ අලුත් අවුරුද්දක් වේවා! Sinhala new year wishes free download





HAPPY NEW YEAR බත බුලතින් සපිරුන සාමය සතුට පිරි සුභ අලුත් අවුරුදු මංගල්‍යක් වේවා...!!!- ලබන්නා වූ සිංහල - හින්දු අළුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභ නව වසරක් වේ - කිරියෙන් පැණියෙන් උතුරන, සුබම සුබ අලුත් .අවුරුද්දක් වේවා..!!  - HaPpY HaPpY NeW YeAr - suba aluth awruddak wewa - සුබ අලුත් අවුරුද්දක් වේවා| HAPPY NEW YEAR| சுப அழுத அவுருட்டக் வேவா - Oba Samata Suba Aluth Aurudhdhak Wewa !! Greetings From www.SpNetLk.com


You can download this Wallpaper by clicking on the image
Full size clicking on the image



You can download this Wallpaper by clicking on the image
Full size clicking on the image



You can download this Wallpaper by clicking on the image
Full size clicking on the image



You can download this Wallpaper by clicking on the image
Full size clicking on the image




You can download this Wallpaper by clicking on the image
Full size clicking on the image



You can download this Wallpaper by clicking on the image
Full size clicking on the image



You can download this Wallpaper by clicking on the image
Full size clicking on the image



You can download this Wallpaper by clicking on the image
Full size clicking on the image



You can download this Wallpaper by clicking on the image
Full size clicking on the image



You can download this Wallpaper by clicking on the image
Full size clicking on the image



You can download this Wallpaper by clicking on the image
Full size clicking on the image



You can download this Wallpaper by clicking on the image
Full size clicking on the image



You can download this Wallpaper by clicking on the image
Full size clicking on the image








You can download this Wallpaper by clicking on the image
Full size clicking on the image

මම කැමතියි නෑනට - නෑනා කැමති නෑ මට

මම කැමතියි නෑනට - නෑනා කැමති නෑ මට | Mama Kamathi Nanata - Nana Kamathi Na Mata



ජයමංගල ගී තාලෙට..
පිඹ පිඹ බටදඬු නලා..
ජයපැන් බොන සෙබල රැලක්..
විලසට හඩ තල තලා..

රසකර මම පවසන්නෙමි..
මිණි කිංකිණි සොලවලා..
අසනු මැනවි අසනු මැනවි..
අසනු මැනවි තුටුවෙලා...

පරයන ඉඳුනිල් කැට..
දෙනෙතෙහි ඇති කැල්මට..
වසඟ නොවන් මෙහි කවුරුද..
නෑනගෙ එක බැල්මට..

මම කැමතියි නෑනට...//

පොත්ටික තුරුලට අරන්..
මුව මදහස රැලි පෙරන්..
පාසල් යන දෙවැට දිගේ..
නෑනා මගෙ රත්තරන්..

මම කැමතියි නෑනට...//

අඩසඳ වන් නළලතේ..
චන්දන තිළකය ඇතේ..
සිකිපිල වැනි වැනි කෙස් කළඹද..
කිතුල් රෑන පැරදෙතේ..

මම කැමතියි නෑනට නෑනාට
නෑනා කැමති නෑ මට...
මම කැමතියි නෑනට නෑනාට
නෑනා කැමති නෑ මට...

මුහුදෙහි රළ පෙල ගැසී..
ගමන සදිසි යන ලැසී...
ඇගෙයි මගෙයි ආදරයට..
ආසිරි මල් වැසි වසියි...

මම කැමතියි නෑනට...//

නහැඹුල් හද කිතිකැවී..
නව රසදුන් සරසවී..
මගෙ දුප්පත් පැලේ ඉන්න..
එනවද මදු මාධවී...

මම කැමතියි නෑනට...//

ඔබෙන් ලැබෙන තොත්තුවේ..
රසයට හද පත්තුවේ..
කිරි පැණියි වගේ ඉන්න..
එන්වද මගෙ වස්තුවේ..

මම කැමතියි නෑනට...//

කරදර බාධක මැද්දේ..
දිවි ගඟ පහලට ඇද්දේ..
ගල් පර දැක පෙරමුණේ..
මොන නදියද නැවතුනේ..

මම කැමතියි නෑනට...//

හසරැලි නැත්තම් මුහුණේ..
සිතුවිලි ලස්සන ද නැතේ..
වේදනාව නැති ලොවේ..
ජීවිත රසවත් නොවේ..

මම කැමතියි නෑනට...//

ගන්නට ඔබ වාඩුවක්..
නැහැ මට ඉන් පාඩුවක්..
හදමුද අපි කූඩුවක්..
වෙමුද පරවි ජෝඩුවක්..

මම කැමතියි නෑනට...///



මුල් ගායනය සහ ගී පද - එම්. වී ගුණදාස

මම කැමතියි නෑනට - නෑනා කැමති නෑ මට | Mama Kamathi Nanata - Nana Kamathi Na Mata



ජයමංගල ගී තාලෙට..
පිඹ පිඹ බටදඬු නලා..
ජයපැන් බොන සෙබල රැලක්..
විලසට හඩ තල තලා..

රසකර මම පවසන්නෙමි..
මිණි කිංකිණි සොලවලා..
අසනු මැනවි අසනු මැනවි..
අසනු මැනවි තුටුවෙලා...

පරයන ඉඳුනිල් කැට..
දෙනෙතෙහි ඇති කැල්මට..
වසඟ නොවන් මෙහි කවුරුද..
නෑනගෙ එක බැල්මට..

මම කැමතියි නෑනට...//

පොත්ටික තුරුලට අරන්..
මුව මදහස රැලි පෙරන්..
පාසල් යන දෙවැට දිගේ..
නෑනා මගෙ රත්තරන්..

මම කැමතියි නෑනට...//

අඩසඳ වන් නළලතේ..
චන්දන තිළකය ඇතේ..
සිකිපිල වැනි වැනි කෙස් කළඹද..
කිතුල් රෑන පැරදෙතේ..

මම කැමතියි නෑනට නෑනාට
නෑනා කැමති නෑ මට...
මම කැමතියි නෑනට නෑනාට
නෑනා කැමති නෑ මට...

මුහුදෙහි රළ පෙල ගැසී..
ගමන සදිසි යන ලැසී...
ඇගෙයි මගෙයි ආදරයට..
ආසිරි මල් වැසි වසියි...

මම කැමතියි නෑනට...//

නහැඹුල් හද කිතිකැවී..
නව රසදුන් සරසවී..
මගෙ දුප්පත් පැලේ ඉන්න..
එනවද මදු මාධවී...

මම කැමතියි නෑනට...//

ඔබෙන් ලැබෙන තොත්තුවේ..
රසයට හද පත්තුවේ..
කිරි පැණියි වගේ ඉන්න..
එන්වද මගෙ වස්තුවේ..

මම කැමතියි නෑනට...//

කරදර බාධක මැද්දේ..
දිවි ගඟ පහලට ඇද්දේ..
ගල් පර දැක පෙරමුණේ..
මොන නදියද නැවතුනේ..

මම කැමතියි නෑනට...//

හසරැලි නැත්තම් මුහුණේ..
සිතුවිලි ලස්සන ද නැතේ..
වේදනාව නැති ලොවේ..
ජීවිත රසවත් නොවේ..

මම කැමතියි නෑනට...//

ගන්නට ඔබ වාඩුවක්..
නැහැ මට ඉන් පාඩුවක්..
හදමුද අපි කූඩුවක්..
වෙමුද පරවි ජෝඩුවක්..

මම කැමතියි නෑනට...///



මුල් ගායනය සහ ගී පද - එම්. වී ගුණදාස

Thursday, April 10, 2014

ඉක්මන් හා සරල - ලාංකීය Lion Dictionary

ඉක්මන් හා සරල - ලාංකීය Lion Dictionary


සිංහල පරිගනක මෘදුකාංග අතරට එකතු වූ නවතම පෙරලිකාර වැඩසටහන වන්නේලයන් සිංහල ඉංග්‍රීසි පරිගනක ශබ්දකෝෂය. වචනයක් ලබා දුන්නම එහි අර්තය සොයා දෙනවනම් එයට ශබ්දකෝෂය කියල කිව්වට මම මෙම වැඩසටහන මගින් වචනයක අර්තය සොයා දීමට අමතරව බොහෝපහසුකම් ලබාදීල තියෙනවා.
මේක 100% ලාංකීය නිර්මාණයක් !

Lion
 Dictionary එක පලවෙනි වරට Open කලාම එය System Try එක තුල සැගවෙනවා. ඉතින් ඔයාට හදිස්සියේම වචනයක අර්තය සොයන්න ඕන වුන ගමන් මොකද කරන්න ඕනේ.කෙලින්ම යතුරු පුවරුවේ F6 හෝ L යතුර තත්පර 2ක් ඔබාගෙන හිටියනම් ඇති. F6 නම් එබූ සැනින් Open වෙනවා. ක්ශනිකව වැඩසටහන සගවන්නේත් එහෙමයි. 


අන්තර්ජාලය පරිහරන කරනකොට වෙබ් අඩවියක නොදන්න වචනයක් දැක්කොත් මේක Open කරන් දගලන්න ඕනේ නැහැ. ඒ වචනය Copy කරන්න. ඔයාගේ Desktop එකේ දකුනු පස පහලින් කුඩා කොටුවක් Open වෙලා Copy කරන ලද වචනයේ අර්තය පෙන්වා ටික වේලාවකින් සැගවී යනවා.

මෙම වීඩියෝව මගින්  ක්‍රියාකරිත්වය ඔයාලට දැකගන්න පුලුවන්.


මෙය එක්තරාවිදියක Translate කිරීමකට සමානයි. සමහර අයට ඉංග්‍රීසි වචනයක් කියවන්න දන්නෑ. ඒත් සොයන සෑම වචනයක්ම උච්චාරනය කරල පෙන්වන්න Lion Dictionary එකට පුලුවන්. හිතන්න ඔයාට සෑම ඉංග්‍රීසි වචනයකම අකුරු දන්නවද.නැහැ නේ.ටිකක් සංකීර්න දිග වචන නිවැරදිව ලබා දෙන්න බැහැ ඒවායේ අකුරු හරියට දන්නේ නැත්නම්. එත් Lion Dictionary එකේ Auto Search විකල්පය මගින් ඔයා ලබා දෙන සෑම අකුරකටම ආසන්නව යන වචන ලැයිස්තුවක් ඔයාට ලබා දෙනවා. මේක ඇත්තටම Google මගින් යමක් සොයා දෙනවාට බොහෝ දුරට සමානයි. තව දෙයක් තියෙනවා කියන්න. ඔයා සොයන වචනයට අදාල වැඩිදුර විස්තර තොරතුරු ඔයාට සමහර විට ඕනා වෙන්න පුලුවන්.

උදා:  ඔයා සෙවූයේ human heart යන වචනය වෙන්න පුලුවන්. 

දැනට මෙම වැඩසටහන Windows 7 සහ Windows 8 සදහා පමනක් සහය දක්වනවා.
මේක වැඩ කරන්න නම් os එකට dot net framework 4 අවශයයි.dot net framework 4 ඇතුලත් සම්පූර්ණ Setup File එක නැති අයට පහතින් ගන්න පුලුවන්. 
නමුත් මේ වෙන විටත් Dot Net 4 Install කරල තියෙන අයට මේ Setup එක Install කරන්න පුලුවන්.බැරි වෙලාවත් Dot Net නැත්නම් ස්වංක්‍රීය එය Download කරගෙන Install කරනවා. 

Top

නිල් කටරොළු භාවිතයෙන් සුව කරගත හැකි රෝග 10ක්

  ඈත අතීතයේ සිටම ආයුර්වේදයට නැතුවම බැරි කටරොළු, අපරිජිතා, ගිරිකර්ණිකා, ගේ කූරනි යන නම් වලින් හදුන්වනවා. බොහොමයක් රෝග සුව කිරීමට , විවිධ ආගමි...